Sinhala novels mega thread

hemantha007

Member
May 14, 2011
200
19
0
Sadathanika Iranamkariya Mama - Tharanga Dissanayake

Sadathanika Iranamkariya Mama - Tharanga Dissanayake

535-a.jpg


536-3.JPG


537-2.JPG


538-b.JPG


Download now @ Sadathanika Iranamkariya Mama - Tharanga Dissanayake

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ඒබ්‍රහම් t කොවුර්ගේ මා කල ගවේශන කියන පොත කාගේහරි ලග තියෙනවනම් upload කරනවද
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up......

    හෙලයා;10652803 said:
    තෑන්ක්ස් මචන්...:)
    එළකිරි ආ...
    11.gif

    හෙලයා;10659664 said:
    363-362-dd.jpg


    Download

    Plz say thanks to original up-loader Menake
    බොහොම ස්තූතියි මචන්...:D
    හෙලයා;10664920 said:
    එළ එළ...
    11.gif

    Parawi Dhenuwa - Melroy Dharmarathne

    383-IMG_033%20copy.JPG


    384-2%20copy.JPG


    Download now @ Parawi Dhenuwa - Melroy Dharmarathne
    බොහොම ස්තූතියි යාලුවා...:)
    හෙලයා;10672929 said:
    ඔය තියෙන්නේ...එළ ආ...
    11.gif

    හෙලයා;10672996 said:
    11.gif
    :)
    හෙලයා;10673004 said:
    සිනාසෙන්න මට කියා දෙන්න - මනෝරි සිලිකා


    Download
    තෑන්ක්ස් මචෝ...
    11.gif

    Sathya - Tharanga Dissanayake



    413-1.JPG


    414-2.JPG


    415-3.JPG


    Download Sathya - Tharanga Dissanayake

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rolleyes:
    11.gif
    11.gif

    හෙලයා;10678853 said:
    :D
    හෙලයා;10688120 said:
    :)
    හෙලයා;10688123 said:
    එළ එළ...
    11.gif

    හෙලයා;10697623 said:
    බොහොම ස්තූතියි යාලුවා...:)
    "Saone Gangath Haduwa Madu Oba Giyada"
    Rohitha Munasingha

    Is this true story..????


    http://www.mediafire.com/?lg4dsqw0udzt4sr
    නියමයි මචෝ...:)
    REP +
    11.gif
    11.gif
    11.gif

    Mal Wahi Watunawe - Biyanka Nanayakkara

    526-1.JPG


    528-2.JPG


    Download now @ Mal Wahi Watunawe - Biyanka Nanayakkara

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔය තියෙන්නේ...එළ ආ...
    11.gif

    Sadathanika Iranamkariya Mama - Tharanga Dissanayake

    535-a.jpg


    536-3.JPG


    537-2.JPG


    538-b.JPG


    Download now @ Sadathanika Iranamkariya Mama - Tharanga Dissanayake

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එළකිරි ආ...
    11.gif

    දෙවියෝ සහ බුතයෝ- Dr ebrahm t Kohur

    මා කල ගවේශන පොත hambaunoth dannam machan
    :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙලයාගේ අදහසට මාත් එකඟයි,

    මචන් මටත් හිතෙන්නේ මේ site එකේ පොත් දාන අයට මහලොකු recommendations දෙන අය හුඟක් වැඩියි කියලයි. කොහොමටත් අපි හැමෝම දාන්නේ අපි ගාව තියන සහ අපිට හොයාගන්න පුළුවන් පොත්. සමහර අය ඉල්ලා සිටි අවස්ථාවල, විශේෂයෙන්ම හොයල බලලා ඒ පොත් upload කරපු අවස්ථාත් තිබුනා. මගේ අදහසේ හැටියට කෙනෙක් පොතක් upload කලාම එයට ස්තුති කරලා, තමන්ගාව ඊට වැඩ හොඳ පොත් තියනවනම් ඒවත් මේ site එකට upload කරන එකයි කෙනෙක් කරන්න ඕන. නමුත් මට notice වෙලා තියන විදියට මේ site එකට පොත් දාන්න ඉන්නෙත් කීපදෙනෙක්‌ විතරයි. ඒ වගේම හුඟ දෙනෙක් ඒ පොත් download කර ගන්න අවස්ථාවල අඩුම වශයෙන් ස්තුතිය පල කරලා comment එකක් දාන්නවත් කාරුණික වෙන්නේ නැහැ. නමුත් පොත් දාන කීප දෙනාට recommendations නම් මහා ගොඩක් ලැබෙනවා.
    මම කියන්නේ අනෙක් අයට සේවයක් කරන්න කැමති අය ඉන්නවනම්, කරන්න ඕන, ඒ අයත් තමන් ගාව තියන පොත් මේ site එකට දාල මේක පෝෂණය කරන එකයි.

    අනික් කාරණය තමයි, අපි මේ කරන්නේ නරක වැඩක් නෙවෙයි කියන එක.
    අපි කරන්නේ සම්පුර්ණයෙන්ම online පුස්තකාලයක් පවත්වාගෙන යාම. තියන එකම වෙනස සාමාන්‍ය පුස්තකාලයකින් පොත් ගන්න විදියට නැතුව e-book format එකෙන් පොත් ලබා ගන්න තිබීම.
    තව ටික දිනකින් අපි පොත් download කර ගන්නේ නැතුව online ඉඳගෙන කියවන්න විතරක් පුළුවන් ක්‍රමයක් හදනවා. එතකොට අපිට එක 100% online library එකක් විදියට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝම ස්තුතියි෴

    අෆ්ෆා...:dull:
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    දෙවියෝ සහ බුතයෝ- Dr ebrahm t Kohur

    මා කල ගවේශන පොත hambaunoth dannam machan

    මචන් දෙවියෝ සහ බුතයෝ- Dr ebrahm t Kohur මේකෙ පොතේ භාගයයි තියෙන්නේ. පිටු 76 ක් විතරයි තියෙන්නේ.. පොතේ පිටු 200 කට වැඩිය තියෙනව මට මතක හැටියට.. පුලුවන්නම් ඒ පොතත් full copy එක upload කරන්න :nerd::nerd::nerd: