Poth dapu ayata bohoma pinnn!!! macho, me harayak nethi mal katha dhanavela 70- 90 kale apu Russian poth tikak dapankooooooooooo
View attachment 31086Poth dapu ayata bohoma pinnn!!! macho, me harayak nethi mal katha dhanavela 70- 90 kale apu Russian poth tikak dapankooooooooooo

Poth dapu ayata bohoma pinnn!!! macho, me harayak nethi mal katha dhanavela 70- 90 kale apu Russian poth tikak dapankooooooooooo

.... oyata ona aka nathnma danna podi Request akak enna kenek poth upload karayහෙලයා;10475384 said:Dear Naughty 2
http://www.o3wall.com/forum/topic/284
හෙලයා;10477550 said:
හෙලයා;10482401 said:
View attachment 31078
Chathurya - Book 1
View attachment 31077
Download now
http://www.o3wall.com/forum/topic/342
View attachment 31079
View attachment 31080
Chathurya - Book 1
View attachment 31082
Download now
http://www.o3wall.com/forum/topic/342
View attachment 31081
Chathurya 2/3/4/5 idhiriyedi balaporoththu wanna....
මුන් සේරම එකයි (සුජීව, චන්දි, යව්වන, එඩ්වර්ඩ්....) මුන් නිතරම කතකරන
Romantic novel
ගැනවත් උන්ට අවබොදයක් නෑ... උන් ලියන කතවල ආදරය කියන එක බොහොම ලාමක විදිහට කෙලින්ම කියනව, හරියට හරකෙක් මරනව වගේ....
එවයෙ කියන ආදරය කොච්චර සියුම්ද... ආත්මීයද කියන_එක කියවලා ඉවරවෙනකොට හිතට දැනෙයි....
View attachment 31086
These are not so called "Bolanda Books!!!"
Lassana Wasilissa - Vasilisa the Beautiful Read here
http://www.o3wall.com/forum/topic/184
The Return of She (AYESHA) - H.Rider Haggard
She (AYESHA) - H.Rider Haggard
KING SOLOMON'S MINES - H.Rider Haggard
THE SCARLET PIMPERNEL - Baroness Orczy
THE COUNT OF MONTE CRISTO - Alexandre Dumas
Tarzan of the Apes - Edger Rice Burroughs
Wonderful Wizard of Oz - Lyman Frank
Why don't you just go and see what's there at www.o3wall.com/![]()
[FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]මුන් සේරම එකයි (සුජීව, චන්දි, යව්වන, එඩ්වර්ඩ්....) මුන් නිතරම කතකරන
Romantic novel
ගැනවත් උන්ට අවබොදයක් නෑ... උන් ලියන කතවල ආදරය කියන එක බොහොම ලාමක විදිහට කෙලින්ම කියනව, හරියට හරකෙක් මරනව වගේ....
සියුම් ආදර කතවක් බලන්න ඔනෙනම් "මළ_උන්ගේ අව්_රුදුදා" හරි "ගුරුගීතය" වගෙ පොත් කියවපල්ලා...එවයෙ කියන ආදරය කොච්චර සියුම්ද... ආත්මීයද කියන_එක කියවලා ඉවරවෙනකොට හිතට දැනෙයි....
මම කලින් කියපු එවුන් ලියන පොත් රටට වැඩකුත්නෑ කියවන එවුන්ට වැඩකුත්නෑ ... ඒව කියවන මැට්ටන්ගෙ මැට්ටියන්ගෙ තුට්ටු දෙකට තට්ටුකරල ළියන එවුන් පොසත්වෙන බිස්නෙස් වැඩක්...!!![]()

[/FONT][FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]
[FONT="]මචන්,[/FONT]
[FONT="]මිනිස්සු හැමෝම එකම විදියේ පොත් කියවන්න ආස නැහැ . ඒ වගේම තමයී ඔක්කොම බොළඳ පොත් පහත ඒවත් නෙවෙයි. ඒ කොහොම උනත් ඒ පොත් කියවන අය මෝඩයෝ, බුරුවො කියන එක මෝඩ කතාවක් විදියට මම දකිනවා. උඹ කොහොමද දන්නේ ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම සහ හැකියාවන් මොනවද කියල.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උදාහරනයක් විදියට හිතට සැනසුම් සුවයක් ලබා ගන්න බොළඳ අදර කතා කියවන [/FONT]Doctors[FONT="]ල[/FONT], Engineers[FONT="]ල[/FONT], [FONT="]වගේම [/FONT]Management Field [FONT="]වල වැඩ කරන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම උඹ චෝදනා කරන විදියට ඒ අය අතර [/FONT]Educational qualifications [FONT="]නැති අයත් ඉන්න පුළුවන්. මචන් බොළඳ ආදර කතා කියන්නෙත් සාහිත්‍ය, විමර්ශන, වගේම තවත් පොත් වර්ගයක් විතරයි.
[/FONT]
If you don’t want to read them that’s fine, just don’t read. No one is forcing you to read them.
[FONT="]නමුත් අනිත් අයට ඒ අය කැමති ඒවා කියවන්න දිපන් . ඒ අයටත්, ඒ අයගේ කමත්තටත් ගරහන්න එපා. මේ ලෝකේ [/FONT]“Individual Differences” [FONT="]කියලා දෙයක් තියනවා. ඒ කියන්නේ කෙනෙක් කැමති දෙකට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. [/FONT]“Individual Differences”[FONT="] තෙරුම් ගත්ත අය කරන්න ඕනේ අනිත් අයගේ කැමැත්තටත් ඉඩ දෙන එකයි. නැතුව බොරුවට අනුන්ව විවේචනය කරලා තමුන් පොරක් ලෙස හුවා දැක්වීම නොවේ.[/FONT]
[FONT="]උදාහරනයක් විදියට සමහරු පාට අදුම් අදින්න කැමතියි. සමහරු සුදු පාට, ලා පාට විතරක් අදින්න කැමතියි. ඒ දෙගොල්ලන්ටම ඒ ගොල්ලන්ගේ කැමත්ත අකැමැත්ත සදහා හොද හෙතු තියනවා. නමුත් කවුරු හරි බුරුවෙක් මේ ලෝකේ හැමෝම සුදු විතරක් අදින්න ඕන , නැත්නම් පාට විතරක් අදින්න ඕන කියල නීතියක් දැම්මොත් මොකද වෙන්නේ. එක අසාධාරණයි නේද?[/FONT]
[FONT="]
[/FONT]
“Individual Differences”[FONT="] ඉගෙන ගැනීමේ තියන වැදගත්කම තමා, අනුන්ගේ මත ඉවසන්න පුළුවන්කම ඇතිකර ගැනීම. නැතුව තමන්ගේ මතය පමණක් හරි කියලා අනුන් කෙරෙහි තමන්ගේ මත බලපවත්වන්න ගියහම ගැටුම ඇතිවෙනවා.[/FONT]
[FONT="] ඒ වගේම උඹට ඉගෙනගන්න දෙයක් තියනවා. [/FONT]“Individual Differences[FONT="]” කියන්නේ මොනවද, අනුන්ගේ කැමත්තට ගරු කරන්නේ කොහොමද කියලා “[/FONT]Individual differences psychology[FONT="]” - [/FONT]http://en.wikipedia.org/wiki/Individual_differences_psychology[FONT="] මේක කියවලා තෙරුම් ගන්න.[/FONT]
[FONT="] මම දෙවනියට දැම්ම [/FONT]Orczy[FONT="] බැරන්වරිය ගේ [/FONT]THE SCARLET PIMPERNEL[FONT="] සහ දූමා ගේ [/FONT]THE COUNT OF MONTE CRISTO[FONT="] වගේ පොත් උසස් නිර්මාණ විදියට මුළු ලෝකෙම පිළිගෙන තියනවා. මම ඔය හැම ජාතියකම පොත් කියවලත් තියනවා, [/FONT]UL[FONT="] කරලත් තියනවා. ඒ එකේ එක ජාතියේ පොත් කියවීමෙන් ලැබෙන්නේ වෙනස් රසයක්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උඹ කිව්ව විදියට බොළඳ ආදර කතා කියවන අය අතර සමාජ මට්ටම හා අධ්‍යාපන මට්ටම අඩු අයත් ඉන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඒ පොත් කියවන හැමෝම මැට්ටෝ කියන එකනම් විවාදයට බඳුන් කල යුත්තක්.
[/FONT]
[FONT="]ඒකට හේතුව ඔය ඒ ප්‍රකාශය මගින් මේ සයිට් එකේ ඉන්න හුඟ දෙනෙකුට අපහාස කරලා තියන නිසා. [/FONT]
[FONT="]ඔයාගේ කියමනට අනුව වර්ෂා,චාතුර්යා,දයාබර නෝටි, සෙනුරි, සපූ, සත්පියුම් පැතුම් වගේ පොත් දාන, කියවන හැමෝම මැට්ටෝ, බූරුවෝ!!! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මම මේ ගැන [/FONT]discussion[FONT="] එකක් පටන් ගන්නම්. කාගේත් පොදු [/FONT]comments[FONT="] වලින් මේ ලෝකෙට බොළඳ ආදර කතා ඕන නැහැ, ඒවා කියවන හැමෝම මැට්ටෝ කියල ඔප්පු උනොත් ඒ [/FONT]subject[FONT="] එක සදහට අතැරලා දාමු.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගේ අදහස පොත් කතුවරු විකුණන්නේ ඔවුන්ගේ හැකියාව! පොත් කියවන අයට කැමති පොත් කියවන්නත් අකමැති පොත් නොකියවන්නත් අයිතිය තියනවා. නමුත් ඒ කාටවත් ගරහන්න, කිසිකෙනෙකුට අයිතියක් නැහැ.[/FONT]
Guys, Girls,[FONT="] ඔයගොල්ලෝ හැමෝගෙම මේ සම්බන්ධව පොදු [/FONT]comments[FONT="] මට ඕනේ. ඔයගොල්ලන්ගේ පොදු [/FONT]comments[FONT="] උඩ තමයි වර්ෂා, චාතුර්යා වගේ [/FONT]novel series[FONT="] දිගටම ගෙනියනවද, ඉදිරියට එන පොත් [/FONT]upload[FONT="] කරනවද කියන එක තිරණය වෙන්නේ.[/FONT]
So I need your comments here or there @ [FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද? [/FONT]http://www.o3wall.com/forum/topic/349

[FONT="]බොළඳ ආදර කතා කියවන සියලුදෙනා මැට්ටෝ, බූරුවෝ ලෙස හැඳින්වීම යුක්තිසහගතද?[/FONT]