"!!!" පොත් links එක්කම දැම්මේ, තියන පොත් මොන වගේ ඒවාද කියලා බලාගන්න. නැත්නම් මුන් කියන්නෙම මේකේ තියෙන්නේ බොළඳ පොත් විතරයි කියලනේ!!! අර මොකාටද වගේ ඔලුවට ඇනලම පෙන්නන්න ඕනා!!!
[FONT="]මේ ප්රශ්නේ මෙච්චර දුර ගියේ, මේ ලෝකේ විවිධ ආකාරයේ රුචි , අරුචිකම් තියන මිනිස්සු ඉන්න බව අවබෝධ කර නොගැනීමෙන්. ඒ අය හිතන්නේ තමන් කැමති දේවල් විතරක් මේ ලෝකේ තිබුනම ඇති කියලා!!! ඒ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. අපි හැම වෙලාවේම තේරුම ගන්න ඕන අපි එක වගේ රුචි , අරුචිකම් තියන අය නොවන බව. ඒ බව තේරුම අරගෙන කාටවත් කරදරයක් නොවන මට්ටමෙන් තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අපට නිදහස තියනවා. [/FONT]
[FONT="]නමුත් බොහෝ විට වැඩි දෙනෙක් හිතන්නේ, තමුන් හිතන දේ තමයි හරි, අනික්වා ඔක්කොම වැරදි, ඒ නිසා තමුන් කැමති දේවල් විතරක් මේ ලෝකේ තියෙන්න ඕන කියලා. නමුත් අර උඩින් කියපු, බොහොම සරල [/FONT]theory[FONT="] එක තේරුම් අරගෙන අපිට වැඩ කරන්න පුලුවන්නම් මේ ලෝකේ කොයිතරම් ගැටුම් විරහිත, සුන්දර තැනක් වෙයිද?[/FONT]
[FONT="]“[/FONT]A [FONT="]fool[/FONT] who [FONT="]knows his foolishness is wise at least to that extent[/FONT], [FONT="]but[/FONT] a [FONT="]fool who thinks himself wise,[/FONT] is a [FONT="]fool indeed[/FONT].[FONT="]”[/FONT] Dhammapadha.
නැහැ හේමා සමහර අයට ඔන සයිබර් අවකාශයේ එකේ වීරයන් වෙන්න... එකනේ ඇස් දෙක පෙන්නෙ නැතිව වගේ කියවන්නේ (ඇත්තටම ඇස් පෙන්නෙ නැද්ද දන්නේ නැහැ)... එයාලට ඔන මොනාහරි දෙයක්කියලා බොරුවට ශොබන වීරයන් වෙන්න.. ඉතින් මොනා හරි කමක් නැහැ... මමනම් ආයේ ඔය වගේ එවාට කොමෙන්ස්ට් දාන්න යන්නෙ නැහැ... මොකද උගත් බුද්ඩිමත් අයට මම වගේ බාල බොලද කෙනෙක්ගේ උපදෙශ් තර්ක වඩක් නැහැ...
මෙක කියන්නෙ මෙක දාපු කෙනාට
Code:
([/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Blue][COLOR=Black][COLOR=Red][B]mama elakiri ekata awilla poth hoyanakota sujeewalage/yawwanalage poth ona tharam upload karala thibuna…namuth “Gahanu Lamai” ho “Malaunge aurududa” kiyana poth me tread 1 thibune na….kohomada eka une….me poth miss une kohomada….amthakaweemakda? nosalakaharimakda? Nodannakamada…? Mata hithune nodanna kama…nisa kiyalai…[/B][/COLOR].)[/COLOR][/COLOR][/COLOR]
ඔයාට අපිට මෙහෙම බොරුවට අපේ නොදන්න කම කියලා කියන්න කිසිම අයිතියක් නැහැ... මොකද ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නෙ නැතුව පිස්සෙක් වගේ... මොකද ඔයා නැ කිය්න පොත් වගේම ඊට වඩා වදගත් පොතුත් අපි ගාව තියෙනවා...ඔයා එහෙම කියන්න කලින් මම ඔයාගෙන් අහනවා ඔයා එකම පොතක් වත් අපිත් එක්ක බෙදාගෙන තියෙනවාද?.. අපි ගාව තියෙන්නෙ බොලද බලා පොත් විතරනම් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ගාව තියන උසස් වැදගත් පොත් අපිත් එක්ක බෙදාගන්න එක,,,ඔයා කැමතිද එහෙම බෙදාගන්න...
මම මෙකෙ ඉන්න අනිත් අයගෙන් අහනවා මම කියන කතාව හරි නෙද?




dannam warsha epa wenawa appa...