Sinhala novels mega thread

Nov 25, 2009
495
51
0
":yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:!!!" පොත් links එක්කම දැම්මේ, තියන පොත් මොන වගේ ඒවාද කියලා බලාගන්න. නැත්නම් මුන් කියන්නෙම මේකේ තියෙන්නේ බොළඳ පොත් විතරයි කියලනේ!!! අර මොකාටද වගේ ඔලුවට ඇනලම පෙන්නන්න ඕනා!!!

[FONT=&quot]මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ, මේ ලෝකේ විවිධ ආකාරයේ රුචි , අරුචිකම් තියන මිනිස්සු ඉන්න බව අවබෝධ කර නොගැනීමෙන්. ඒ අය හිතන්නේ තමන් කැමති දේවල් විතරක් මේ ලෝකේ තිබුනම ඇති කියලා!!! ඒ නිසා තමයි ගැටුම් ඇති වෙන්නේ. අපි හැම වෙලාවේම තේරුම ගන්න ඕන අපි එක වගේ රුචි , අරුචිකම් තියන අය නොවන බව. ඒ බව තේරුම අරගෙන කාටවත් කරදරයක් නොවන මට්ටමෙන් තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අපට නිදහස තියනවා. [/FONT]
[FONT=&quot]නමුත් බොහෝ විට වැඩි දෙනෙක් හිතන්නේ, තමුන් හිතන දේ තමයි හරි, අනික්වා ඔක්කොම වැරදි, ඒ නිසා තමුන් කැමති දේවල් විතරක් මේ ලෝකේ තියෙන්න ඕන කියලා. නමුත් අර උඩින් කියපු, බොහොම සරල [/FONT]theory[FONT=&quot] එක තේරුම් අරගෙන අපිට වැඩ කරන්න පුලුවන්නම් මේ ලෝකේ කොයිතරම් ගැටුම් විරහිත, සුන්දර තැනක් වෙයිද?[/FONT]


[FONT=&quot]“[/FONT]A [FONT=&quot]fool[/FONT] who [FONT=&quot]knows his foolishness is wise at least to that extent[/FONT], [FONT=&quot]but[/FONT] a [FONT=&quot]fool who thinks himself wise,[/FONT] is a [FONT=&quot]fool indeed[/FONT].[FONT=&quot]”[/FONT] Dhammapadha.


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

නැහැ හේමා සමහර අයට ඔන සයිබර් අවකාශයේ එකේ වීරයන් වෙන්න... එකනේ ඇස් දෙක පෙන්නෙ නැතිව වගේ කියවන්නේ (ඇත්තටම ඇස් පෙන්නෙ නැද්ද දන්නේ නැහැ)... එයාලට ඔන මොනාහරි දෙයක්කියලා බොරුවට ශොබන වීරයන් වෙන්න.. ඉතින් මොනා හරි කමක් නැහැ... මමනම් ආයේ ඔය වගේ එවාට කොමෙන්ස්ට් දාන්න යන්නෙ නැහැ... මොකද උගත් බුද්ඩිමත් අයට මම වගේ බාල බොලද කෙනෙක්ගේ උපදෙශ් තර්ක වඩක් නැහැ...

මෙක කියන්නෙ මෙක දාපු කෙනාට
Code:
([/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Blue][COLOR=Black][COLOR=Red][B]mama  elakiri ekata awilla poth hoyanakota sujeewalage/yawwanalage poth ona  tharam upload karala thibuna…namuth “Gahanu Lamai” ho “Malaunge  aurududa” kiyana poth me tread 1 thibune na….kohomada eka une….me poth  miss une kohomada….amthakaweemakda? nosalakaharimakda? Nodannakamada…? Mata hithune nodanna kama…nisa kiyalai…[/B][/COLOR].)[/COLOR][/COLOR][/COLOR]


ඔයාට අපිට මෙහෙම බොරුවට අපේ නොදන්න කම කියලා කියන්න කිසිම අයිතියක් නැහැ... මොකද ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නෙ නැතුව පිස්සෙක් වගේ... මොකද ඔයා නැ කිය්න පොත් වගේම ඊට වඩා වදගත් පොතුත් අපි ගාව තියෙනවා...ඔයා එහෙම කියන්න කලින් මම ඔයාගෙන් අහනවා ඔයා එකම පොතක් වත් අපිත් එක්ක බෙදාගෙන තියෙනවාද?.. අපි ගාව තියෙන්නෙ බොලද බලා පොත් විතරනම් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ගාව තියන උසස් වැදගත් පොත් අපිත් එක්ක බෙදාගන්න එක,,,ඔයා කැමතිද එහෙම බෙදාගන්න...

මම මෙකෙ ඉන්න අනිත් අයගෙන් අහනවා මම කියන කතාව හරි නෙද?


 
Nov 25, 2009
495
51
0
විලට අහිමි මල් - ප්‍රියංකා අමරතුංග

302-attachment_119_4e1c1d83739d0.jpg


Download
 

hemantha007

Member
May 14, 2011
200
19
0
හෙලයා;10613769 said:
නැහැ හේමා සමහර අයට ඔන සයිබර් අවකාශයේ එකේ වීරයන් වෙන්න... එකනේ ඇස් දෙක පෙන්නෙ නැතිව වගේ කියවන්නේ (ඇත්තටම ඇස් පෙන්නෙ නැද්ද දන්නේ නැහැ)... එයාලට ඔන මොනාහරි දෙයක්කියලා බොරුවට ශොබන වීරයන් වෙන්න.. ඉතින් මොනා හරි කමක් නැහැ... මමනම් ආයේ ඔය වගේ එවාට කොමෙන්ස්ට් දාන්න යන්නෙ නැහැ... මොකද උගත් බුද්ඩිමත් අයට මම වගේ බාල බොලද කෙනෙක්ගේ උපදෙශ් තර්ක වඩක් නැහැ...

මෙක කියන්නෙ මෙක දාපු කෙනාට
Code:
(
Code:
[SIZE=4][COLOR=Black][COLOR=Blue][COLOR=Black][COLOR=Red][B]mama  elakiri ekata awilla poth hoyanakota sujeewalage/yawwanalage poth ona  tharam upload karala thibuna…namuth “Gahanu Lamai” ho “Malaunge  aurududa” kiyana poth me tread 1 thibune na….kohomada eka une….me poth  miss une kohomada….amthakaweemakda? nosalakaharimakda? Nodannakamada…? Mata hithune nodanna kama…nisa kiyalai…[/B][/COLOR].)[/COLOR][/COLOR][/COLOR][/SIZE]


ඔයාට අපිට මෙහෙම බොරුවට අපේ නොදන්න කම කියලා කියන්න කිසිම අයිතියක් නැහැ... මොකද ඔයා එහෙම කියන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නෙ නැතුව පිස්සෙක් වගේ... මොකද ඔයා නැ කිය්න පොත් වගේම ඊට වඩා වදගත් පොතුත් අපි ගාව තියෙනවා...ඔයා එහෙම කියන්න කලින් මම ඔයාගෙන් අහනවා ඔයා එකම පොතක් වත් අපිත් එක්ක බෙදාගෙන තියෙනවාද?.. අපි ගාව තියෙන්නෙ බොලද බලා පොත් විතරනම් ඔයාට කරන්න තියෙන්නෙ ඔයා ගාව තියන උසස් වැදගත් පොත් අපිත් එක්ක බෙදාගන්න එක,,,ඔයා කැමතිද එහෙම බෙදාගන්න...

මම මෙකෙ ඉන්න අනිත් අයගෙන් අහනවා මම කියන කතාව හරි නෙද?



සම්පුර්ණ ඇත්ත මචන්...මුන්ගේ මොට්ට කතා වලට coments දාන්න යන එකෙන් වෙන්නේ අපිත් මෝඩයන් වෙන එක තමයි!!!:lol::lol::lol:
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
KeEp It Up......

vijaya pariganaka sagarawa JULY/2011




vijaya pariganaka 2011/7 upload kare mama newei
:rolleyes:
11.gif
11.gif

බොහොම ස්තූතියි යාලුවා...:D
හෙලයා;10592035 said:
The Merry Adventures of Robin Hood - Howard Pyle, 1883
The Legend of Sleepy Hollow - Washington Irving, 1820
The Last of the Mohicans - James Fenimore Cooper, 1826
The Jungle Book - Rudyard Kipling, 1894
The Idiot - Fyodor Dostoevsky, 1869
The Great Gatsby - F. Scott Fitzgerald, 1925
Little House Booke Series- 1-9 1 34
The Brothers Karamazov - Fyodor Dostoevsky, 1880
Tess of the d’Urbervilles - Thomas Hardy, 1891
Sons and Lovers - D. H. Lawrence, 1913
Sense and Sensibility - Jane Austen, 1811
Robinson Crusoe - Daniel Defoe, 1719
Pride and Prejudice - Jane Austen, 1813
Paradise Lost - John Milton, 1667
Oliver Twist - Charles Dickens, 1838
Nostromo aka A Tale of the Seaboard

and more 300+ English books
11.gif
:D
11.gif
:)
හෙලයා;10599894 said:
Jiwithayama Obay Mage - Gamini Wasalasuriya

Download
තෑන්ක්ස් මචන්...:)
හෙලයා;10613774 said:
විලට අහිමි මල් - ප්‍රියංකා අමරතුංග

302-attachment_119_4e1c1d83739d0.jpg


Download
එළකිරි ආ...
11.gif

හෙලයා;10613777 said:
නියමයි යාලුවා...
11.gif

මහව කෝච්චිය 1/2

View attachment 31555

View attachment 31554

Mahawa Kochchiya 1/2 download @

Mahawa Kochchiya - Chandhi Kodikara

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
ගොඩාක් ස්තූතියි මිත්‍රයා...:)
 
Nov 25, 2009
495
51
0
ඔන්න වර්ෂා 10ත් දැම්මා!!!

View attachment 31565

Warsha 1-10 Full Book set

View attachment 31566

View attachment 31567

View attachment 31563

View attachment 31564

වර්ෂා 1 සිට 10 තෙක් පොත් download කරගැනීම සඳහා http://www.o3wall.com/forum/topic/67 වෙත පිවිසෙන්න.....:lol::lol::lol:


නියමයි හේමා නියමයි... ඔයා තමයි මුලින්ම වර්ශා දුන්න කෙනා... නියමයි
 

GDThanuja

Active member
  • Dec 2, 2010
    500
    89
    28
    පුටුව උඩ