Sinhala novels mega thread

diluxocool

Member
Oct 25, 2011
99
4
0
singapoore
ho help me pls

hey kohomada eken download kara ganne...man o3wall eke accont ekak opn kalata download kara ganna be na...book set ekak thiya page not found kiyala watenawa na pls tell me how to do tht?if u knw the way plspls pls advise me...cz am keen to read novels so if u abl its a great help thnks.:eek:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙලයා;10453195 said:
    Visurunu Mal Pethi - Chandrasiri Dodangoda

    144-Scannen0002-2.jpg

    Download

    හෙලයා;10448014 said:
    Gimhana Githika - chandi Kodikara

    Download

    මේව දැන් ඩවුලෝඩ් කරන්න බැරියෝ :rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙලයා;11210966 said:
    කට්ටියට ආයෙත් පොත් කියවන්න පොත් ඔනද?..... පරන වැඩේ ආයේ පටන් ගන්නද?... බලන්න කියන්න කට්ටියගේ අදහස්..... ?
    :rofl:...එකෙන්ම පට්ටාටාටාන් ගමු මච්චෝචෝචෝ...:D
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    Machan Warsha 10 anthimata Sapu poth set eka tiyenawa kiyala dala tiyenawa neda!!!
    I dont know why I like this story machan!!
    I worked in this area for some time similar to what the novel explains!!! and there were few similar farms too!! wonderful area!! Habai kellek nan set une na:D !! But there wre couple of beautiful girls working in the new zealand farm in Ambewela whom I knew!!! Nice memories!!!!
    Out of Sujeewas novels this one is bit different I think this is why most of us are looking for It:shocked::shocked::shocked::confused::love:

    අවන්කවම කියනවනම් මමත් කියවපු පොත් වලින් පුදුම විදිහට හිතට දැනුනු පොතක් තමයි සපු පොත ...ඔකේ 1 සහ 2 කියවල මම පිස්සුවෙන් වගේ 3 වෙනි පොත හෙවුවා .... දැනුත් ඒ පොත් දෙක අයෙත් කියවන්න අසයි .... ඒ මොකද කියල කියන්න නම් මටත් හරියට තේරෙන්නේ නැහැ ...... වෙන කිසිම පොතක් මට ත් ඒ වගේ දැනිල නැහැ ...... මගේ අදහස නම් පොතේ හැටියට ... උන් දෙන්නා කතාව ඉවර වෙනකම්ම ආදරේයි නොකියා ඉන්නවා නම් හොදයි ... එක මාරම ෆිලින් එකක් ....:yes:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    පත්තිනි වන්දනා 3 වෙනි පොත තියනම් දෙන්නකෝ ....
     
    Oct 28, 2011
    9
    1
    0
    අවන්කවම කියනවනම් මමත් කියවපු පොත් වලින් පුදුම විදිහට හිතට දැනුනු පොතක් තමයි සපු පොත ...ඔකේ 1 සහ 2 කියවල මම පිස්සුවෙන් වගේ 3 වෙනි පොත හෙවුවා .... දැනුත් ඒ පොත් දෙක අයෙත් කියවන්න අසයි .... ඒ මොකද කියල කියන්න නම් මටත් හරියට තේරෙන්නේ නැහැ ...... වෙන කිසිම පොතක් මට ත් ඒ වගේ දැනිල නැහැ ...... මගේ අදහස නම් පොතේ හැටියට ... උන් දෙන්නා කතාව ඉවර වෙනකම්ම ආදරේයි නොකියා ඉන්නවා නම් හොදයි ... එක මාරම ෆිලින් එකක් ....:yes:

    ekama thamai machan matath danune!! anika mama oya area eke tika kalak weda karapu nisa wenna athi mata nan eheme hithune. sujeewa mahatha pathane gena hariyatama liyala toyenawa. man hitanne eyath tika kalayak ohe nawatinna ethi!! sapu 1 mama kiyewwe lankawe innakota. newzeland farm eke weda karapu nangi kenek thamai mata oka dunne kiyawanna kiyala !!! any way nice memory!! waitin impatiently to read 3 and 4!!:D:nerd::D:nerd::D:nerd:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    අවන්කවම කියනවනම් මමත් කියවපු පොත් වලින් පුදුම විදිහට හිතට දැනුනු පොතක් තමයි සපු පොත ...ඔකේ 1 සහ 2 කියවල මම පිස්සුවෙන් වගේ 3 වෙනි පොත හෙවුවා .... දැනුත් ඒ පොත් දෙක අයෙත් කියවන්න අසයි .... ඒ මොකද කියල කියන්න නම් මටත් හරියට තේරෙන්නේ නැහැ ...... වෙන කිසිම පොතක් මට ත් ඒ වගේ දැනිල නැහැ ...... මගේ අදහස නම් පොතේ හැටියට ... උන් දෙන්නා කතාව ඉවර වෙනකම්ම ආදරේයි නොකියා ඉන්නවා නම් හොදයි ... එක මාරම ෆිලින් එකක් ....:yes:
    මචං සපූ 3 පොත නැද්ද උඹ ගාව. තියනවා නම් දාපන්කෝ :yes::yes:
     
    lpeera

    Active member
  • Aug 19, 2007
    435
    27
    28
    Wenasakatath ekka me potha kiyawala balanna kohomada kiyala tikak paranai ae unata adatath hariyanawa.

    Karawa Kathawa - Collet Senanayaka

    PDF ekak thiyenne

    Download
     
    Last edited: