Sinhala novels mega thread

rcboy2005

Member
Jan 27, 2008
28
5
3
විරාගය පොත හොයල දෙන්නකො

අනේ මචන් මේ ලින්ක් වැඩ කරන්නෙ නැ..උබට පුලුවන් මට විරාගය පොතේ ලින්ක් එකක් හරි මේල් එකක් හරි දාපන්..ගොඩක් ලොකු නැත්තං මේල් එකක් එවපන්..ලොකු උදව්වක් මචන්,,.නෙට් එකෙම හෙව්වා..මෙතන විතරයි ලින්ක් එකක් වත් දැක්කෙ..

Thank u :D,, thawa Martin Wickramasinghe mahathmayage poth thiyenawa nan danna :yes::D
 
dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan dan etisalat eken original sinhala books dena seen ekak thiyenawa neda?
    eken gattha original pdf nadda?(kelinma text format eken thiyena)
    scan karapuwa balanakota epa wenawa
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අයියෝ තාමත් නෑද්ද

    උන් දෙන්නා පැනලා ගිහින්ලු ඒ නිසා ඒ කතාව ලියලා වැඩක් නැහැලු :confused:.. සපූගේ සීයා නම් අලුතෙන් ආච්චි කෙනෙක් බැඳලලු :shocked:.දැන් ඒ කතාවලු සුජීව මාමා ලියන්න යන්නේ :yes:. ඒකේ නම සපූ(ගේ සීයාගේ) 3 ලු. ;) ඒක නම් ලඟදිම දානවලු.. :)
     
    sugandi_88

    Member
    Jan 3, 2012
    38
    3
    0
    colombo
    උන් දෙන්නා පැනලා ගිහින්ලු ඒ නිසා ඒ කතාව ලියලා වැඩක් නැහැලු :confused:.. සපූගේ සීයා නම් අලුතෙන් ආච්චි කෙනෙක් බැඳලලු :shocked:.දැන් ඒ කතාවලු සුජීව මාමා ලියන්න යන්නේ :yes:. ඒකේ නම සපූ(ගේ සීයාගේ) 3 ලු. ;) ඒක නම් ලඟදිම දානවලු.. :)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: