Sinhala novels mega thread

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
සුජීව ප්‍රසන්න ආරච්චි ගෙ පොත් වල තියෙන කතා නම් මරු අප්ප!

එක කතාවක කොල්ල හිඟන්නා කෙල්ල ඩොක්ටර්
තව කතාවක කෙල්ල ෆාම් එකෙ කොල්ලා අනාථයි
තව කතාවක කොල්ලා කෙල්ලව බඩ කලත් කෙල්ල තවමත් ලව්ය
තව කතාවක කොල්ලා කේටරින් එකක් කරනවා කෙල්ල සර් එක්ක බුදිය
තව කතාවක අයියගේ ගෑනි එක්ක මල්ලි බුදිය
තව කතාවක පුතා ගෙ ගෑනි එක්ක තාත්තා බුදිය
තව කතාවක පොල් අතු හෝටලය දවසෙන් හෙන බිස්නස් එකක් වේ
තව කතාවක හෝටලේ අයිති කෙල්ල මැනේජර් ගෙන්න ගන්නවාය

සෝදුපත් කියවන එක බාරව හිටපු යාළුෙක් හින්දා මම නම් නිකම් ඉන්න කොට සේරම කියෙව්වා. Salli deela kiyona unta nam pissu ah :P
 
rombo

Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63

    උබ ඔය කතා ඉවර වෙනකම් කියවල නැහැ අනිවා ..

    ඔය දල තියන සමහර ඒවා තියෙන්නේ මොන පොත් වලද කියලත් කියපන් බලන්න
    :angry:
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උබ ඔය කතා ඉවර වෙනකම් කියවල නැහැ අනිවා ..

    ඔය දල තියන සමහර ඒවා තියෙන්නේ මොන පොත් වලද කියලත් කියපන් බලන්න
    :angry:

    Poth 50nahama kiyopan! Owa mama hadala dapuwa nemei u liyapuwa. Poth 50 ma mama eka digata read kale, kohomada yako nam mathaka hitinne :nerd:
    ඉවර වෙන කල් කියෙව්වෙ නැත්තේ ගීත් විතරයි! ඒක තවම ලියල ඉවර නැහැ.
     
    Last edited:

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සුජීව ප්‍රසන්න ආරච්චි ගෙ පොත් වල තියෙන කතා නම් මරු අප්ප!

    එක කතාවක කොල්ල හිඟන්නා කෙල්ල ඩොක්ටර්
    තව කතාවක කෙල්ල ෆාම් එකෙ කොල්ලා අනාථයි
    තව කතාවක කොල්ලා කෙල්ලව බඩ කලත් කෙල්ල තවමත් ලව්ය
    තව කතාවක කොල්ලා කේටරින් එකක් කරනවා කෙල්ල සර් එක්ක බුදිය
    තව කතාවක අයියගේ ගෑනි එක්ක මල්ලි බුදිය
    තව කතාවක පුතා ගෙ ගෑනි එක්ක තාත්තා බුදිය
    තව කතාවක පොල් අතු හෝටලය දවසෙන් හෙන බිස්නස් එකක් වේ
    තව කතාවක හෝටලේ අයිති කෙල්ල මැනේජර් ගෙන්න ගන්නවාය

    සෝදුපත් කියවන එක බාරව හිටපු යාළුෙක් හින්දා මම නම් නිකම් ඉන්න කොට සේරම කියෙව්වා. Salli deela kiyona unta nam pissu ah :P

    uba poth okkoma kiyawala ita paxe kiyanawa
    mala jarawa kiyala
    ane ban, ubata nikan hamba wechca nisa ohoma thamai kiyanne
    meke inna unta ochchara wasanawa na okkoma kiyawanna

    uba puluwannam oya kiyala thiyena poth wala nam tika dapana
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    uba poth okkoma kiyawala ita paxe kiyanawa
    mala jarawa kiyala
    ane ban, ubata nikan hamba wechca nisa ohoma thamai kiyanne
    meke inna unta ochchara wasanawa na okkoma kiyawanna

    uba puluwannam oya kiyala thiyena poth wala nam tika dapana
    සෝදුපත් කියවන එකට පිටු ගානට ගෙවනවා මචන්! ඌ මොන ලබ්බක් ලිව්වත් මට අවුලක් නැහැ මම බලන්නෙ වචන වල හරි වැරදි විතරයි. මගේ යාළුවෙක්ට ලැබුන ජොබ් එකක් මමත් සෙට් වෙලා කලා. අනික බන් පොත් 50ක අළුත් සංස්කරණ දෙන්න යන්නෙ, සේරම එක දිගට බැලුවම ආයෙ නම් මතකද බන්:baffled::nerd:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    සුජීවගේ කොස් ඇට මලුව , කට්ට සම්බෝලය , තව ආප්ප කෑම හැම කතාවකම තියෙන්නේ ...... කෙල්ලගේ ජංගිය ඉබිබ්න එකත් තියෙනවා ... එක්කෝ කෙල්ල දුප්පත් නැත්තම් කොල්ල දුප්පත් ...... . පට්ට chatter.......
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    සුජීව ප්‍රසන්න ආරච්චි ගෙ පොත් වල තියෙන කතා නම් මරු අප්ප!

    එක කතාවක කොල්ල හිඟන්නා කෙල්ල ඩොක්ටර්
    තව කතාවක කෙල්ල ෆාම් එකෙ කොල්ලා අනාථයි
    තව කතාවක කොල්ලා කෙල්ලව බඩ කලත් කෙල්ල තවමත් ලව්ය
    තව කතාවක කොල්ලා කේටරින් එකක් කරනවා කෙල්ල සර් එක්ක බුදිය
    තව කතාවක අයියගේ ගෑනි එක්ක මල්ලි බුදිය
    තව කතාවක පුතා ගෙ ගෑනි එක්ක තාත්තා බුදිය
    තව කතාවක පොල් අතු හෝටලය දවසෙන් හෙන බිස්නස් එකක් වේ
    තව කතාවක හෝටලේ අයිති කෙල්ල මැනේජර් ගෙන්න ගන්නවාය

    සෝදුපත් කියවන එක බාරව හිටපු යාළුෙක් හින්දා මම නම් නිකම් ඉන්න කොට සේරම කියෙව්වා. Salli deela kiyona unta nam pissu ah :P

    ela ela.....
     
    kadama

    Member
    May 4, 2012
    21

    උබ හරි මමත් ඉස්සර සුජීවගෙ කතා කියෙව්වා. උගෙ කතා ඔක්කම එක වගෙ. භාශාවත් එකමයි. මෙලො රහක් නැ.මමත් නෙට් එකෙ දාලා තිබ්බ නිසා කියෙව්වා. සල්ලි දීල ගන්න උන් නම් අමු හරක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    yako meke thiyennema mal poth ne ban, dapallako oya tikak gathiyak thiyena translation poth,mal poth kiyawala apiwa wal wenawa ban,owa itin koheth thiyena ewane, bus halt,office,school,class................. hamathanama thiyenne LOVE karana ewa, owa itin poth balala kiyawanna ona nane:P

    magelangath thiyenawa upload karanna, eth meke mal poth kiyawana ewun ta hari yaida danne na, ehema kiyawana un innawanan kiyapan,api honda poth tikak share karagamu

    KAMATHI UN REPLY KARAPAN

    UPLOAD KARAPAN MACHAN. honda wadak.