Sinhala novels mega thread

chutidanu

Member
Mar 14, 2011
62
1
0
තරූ 1. (සුජීව ප්‍රසන්න ආරච්චි)

7.JPG
 

mishy9

Member
Nov 3, 2006
67
0
0
Kandy
කාගෙ ගාව හරි හැරී පොටර් සිංහල e Books තියෙනවාද ? Please තියනවානම් upload කරන්නකෝ... Please ...
 
Oct 13, 2013
131
1
0
Colombo
දැනට අප්ලෝඩ් කරලා තියෙන පොත් මොනවද කියල summery එකක් දාන්න පුළුවන් නම් වැඩේ ලේසියි.... අප්ලෝඩ් නොකරපු පොත් බලල දාන්න පුළුවන්.. මගේ ලඟත් බර ලොට්‌ එකක් tiyenawa
 
Last edited: