Sinhala novels mega thread

chaminV2

Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    අඩෝ මම කියවපු පට්ටම novel එක මෙච්චර කාලෙකට. පට්ට sotry එක

    ලොකු වැල්වටාරන් නැති පට්ටම කතාව..එක ලියලා තියෙන විදියෙන්ම ඔනිම කෙනෙක්ගෙ ඔලුවට වදිනවා...පට්ටම පට්ට කතවක්...එදා මෙදා තුර කියවපු හොදම කතාවලින් එකක්.. :love::love::love:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    ජිවිතේ පළවෙනි වතාවට PDF එකකින් කියවපු නවකතාව මේක. පට්ටම ලස්ස්සනයි 6 පාරක් විතර කියෙව්වා. ඕකෙන් පස්සේ තමයි PDF නවල්ස් හොය හොය කියවන්න පටන් ගත්තේ. මේ කතාව නම් අමතක වෙන්නේ නෑ...

    ඊටපස්සේ කියෙව්වා සපූ, සින්දුර්, යෞවන සමීන්ද්‍රගේ සේරම පොත් ටික.

    පාසල් කාලයේ පට්ට ආතල් එක්ක තියෙන ලව් ස්ටෝරි නැද්ද මචන්ලා? තියෙනවා නම් ලින්ක් දාපන්කෝ :love:
     
    • Love
    Reactions: rombo