මචං open office වලින් ලේසියෙන්ම පුළුවන්.ඒ ඔක්කම jpg පිලිවෙලකට හදලා PDF file 1 විදියට සේව් කරන්න තමයි තියෙන්නේ
එල තෑන්ක්ස් මචන්ල මම මේ ටිකේ බිසී ඉන්නෙ ඒත් ලබන මාසේ ඉදන් මාත් ගේමට බහින්නම් අපි එලකිරි එක ලන්කාවේ ඔන්ලයින් ලයිබ්රිය කරමු ලව් ස්ටෝරීස් තියෙන


මම මේක මෙතන දැමමෙ මෙ ත්රෙඩ් එක බලපු අය නැති හින්ද සහ මේ පොත් කට්ටිය හොයල තිබ්බ හින්ද අනික් එක ඔක්කොම ලින්ක් කරල එක මේන් ත්රෙඩ් එකක් තිබ්බාම හොයන්නත් ලේසිනේ 

සයින් අප් උනාම කන්ෆර්ම් කරන ලෙටර් එක එවල නෑ මට දැන් සති 2ක් කවුද කෙනෙක් එලකිරි එකේ ත්රෙඩ් එකකම බැනල තිබ්බා එයා මාස හයක් ලු තාම ලෙටර් එක එවල නෑ ලු ඉතින් සොලමන් ව සෙට් කර ගත්ත නම් මේ ත්රෙඩ් එකට එයාට කියන්න පුලුවන් අතන තියෙන පොත් ටික එලකිරි එකේ ෂෙයාර් කරනන උදවු කරන්න කියල