Sinhala novels mega thread

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචං open office වලින් ලේසියෙන්ම පුළුවන්.ඒ ඔක්කම jpg පිලිවෙලකට හදලා PDF file 1 විදියට සේව් කරන්න තමයි තියෙන්නේ

    එල තෑන්ක්ස් මචන්ල මම මේ ටිකේ බිසී ඉන්නෙ ඒත් ලබන මාසේ ඉදන් මාත් ගේමට බහින්නම් අපි එලකිරි එක ලන්කාවේ ඔන්ලයින් ලයිබ්‍රිය කරමු ලව් ස්ටෝරීස් තියෙන :)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy

    එල එල මගේ ගාව ස්කෑනරයක් නෑ,නෑත්නම් මගේ ගාවත් තියෙනවා පොත් නම්.කොහොම හරි දාපන්..
    ;);)
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    කව්රුහරි ළඟ තරුණයා පත්තරේට සමන් එදිරිමුණි ලියපු 'පාරමී' , 'දුන්හිඳ හැඬුවා' කියන novel තියෙනවාද?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    King Solomon Library : Sindoor 1 to 4 and

    මචන්ල මේක මම අප්ලෝඩ් කරපුවා නෙවේ ඒ හින්දා ඔකකොම ක්‍රෙඩිට් යන්න ඕනෙ අප්ලෝඩර්ට :yes: මම මේක මෙතන දැමමෙ මෙ ත්‍රෙඩ් එක බලපු අය නැති හින්ද සහ මේ පොත් කට්ටිය හොයල තිබ්බ හින්ද අනික් එක ඔක්කොම ලින්ක් කරල එක මේන් ත්‍රෙඩ් එකක් තිබ්බාම හොයන්නත් ලේසිනේ :cool: :yes:
     
    • Like
    Reactions: charitha.123
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    ela

    එල තෑන්ක්ස් මචන්ල මම මේ ටිකේ බිසී ඉන්නෙ ඒත් ලබන මාසේ ඉදන් මාත් ගේමට බහින්නම් අපි එලකිරි එක ලන්කාවේ ඔන්ලයින් ලයිබ්‍රිය කරමු ලව් ස්ටෝරීස් තියෙන :)

    adahasa nam maru.kiwwa wagema karannath one hebei.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    King Solomon Library : Sindoor 1 to 4 and

    මචන්ල මේක මම අප්ලෝඩ් කරපුවා නෙවේ ඒ හින්දා ඔකකොම ක්‍රෙඩිට් යන්න ඕනෙ අප්ලෝඩර්ට :yes: මම මේක මෙතන දැමමෙ මෙ ත්‍රෙඩ් එක බලපු අය නැති හින්ද සහ මේ පොත් කට්ටිය හොයල තිබ්බ හින්ද අනික් එක ඔක්කොම ලින්ක් කරල එක මේන් ත්‍රෙඩ් එකක් තිබ්බාම හොයන්නත් ලේසිනේ :cool: :yes:
    අම්මේ දෙයියෙක්නේ..;););)අනේ තව මේ වගේ හෑංගිලා තියෙන ඒවත් හොයලා මේතනට දාන්න.උඹටත් රෙප්++ අරයටත් රෙප්++:yes::yes:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අම්මේ දෙයියෙක්නේ..;););)අනේ තව මේ වගේ හෑංගිලා තියෙන ඒවත් හොයලා මේතනට දාන්න.උඹටත් රෙප්++ අරයටත් රෙප්++:yes::yes:

    තෑන්ක්ස් මචන් එලකිරි එකේ නවකතා සෙක්ෂන් එක බාගයක් විතර මම පීරුවා වැඩි හරියක් තියෙන්නෙ අන්තිමටිකේ ස්පෑම් කරපුව බන් GT අයියා ඒ ටික අයින් කරල ඒ සෙක්ෂන් එක සුද්ද කරා නම් වැඩේ ලේසියි
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    තෑන්ක්ස් මචන් එලකිරි එකේ නවකතා සෙක්ෂන් එක බාගයක් විතර මම පීරුවා වැඩි හරියක් තියෙන්නෙ අන්තිමටිකේ ස්පෑම් කරපුව බන් GT අයියා ඒ ටික අයින් කරල ඒ සෙක්ෂන් එක සුද්ද කරා නම් වැඩේ ලේසියි

    ඔව් ඔව් බන්...මාත් උදේ ඉදන් ඒ සෙක්ෂන් එකේ කරක් ගහල පොත් 3
    ක් 4ක් බෑවා.මේ කවුද අර සොලමන් කියන පොර අල්ල ගත්තොත් තව පොත් ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි නේ??
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,372
    5,711
    113
    හෝම් ස්වීට් හෝම්
    King Solomon Library : Sindoor 1 to 4 and

    මචන්ල මේක මම අප්ලෝඩ් කරපුවා නෙවේ ඒ හින්දා ඔකකොම ක්‍රෙඩිට් යන්න ඕනෙ අප්ලෝඩර්ට :yes: මම මේක මෙතන දැමමෙ මෙ ත්‍රෙඩ් එක බලපු අය නැති හින්ද සහ මේ පොත් කට්ටිය හොයල තිබ්බ හින්ද අනික් එක ඔක්කොම ලින්ක් කරල එක මේන් ත්‍රෙඩ් එකක් තිබ්බාම හොයන්නත් ලේසිනේ :cool: :yes:

    :) thanks
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ

    ඔව් ඔව් බන්...මාත් උදේ ඉදන් ඒ සෙක්ෂන් එකේ කරක් ගහල පොත් 3
    ක් 4ක් බෑවා.මේ කවුද අර සොලමන් කියන පොර අල්ල ගත්තොත් තව පොත් ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි නේ??

    ඔව් බන් sl-upload එකට පොත් දාල තියෙන්නෙ එයා හැබැයි දැන් ඒ සයිට් එක ඇඩ්මින් මැරිලද කොහෙද :P සයින් අප් උනාම කන්ෆර්ම් කරන ලෙටර් එක එවල නෑ මට දැන් සති 2ක් කවුද කෙනෙක් එලකිරි එකේ ත්‍රෙඩ් එකකම බැනල තිබ්බා එයා මාස හයක් ලු තාම ලෙටර් එක එවල නෑ ලු ඉතින් සොලමන් ව සෙට් කර ගත්ත නම් මේ ත්‍රෙඩ් එකට එයාට කියන්න පුලුවන් අතන තියෙන පොත් ටික එලකිරි එකේ ෂෙයාර් කරනන උදවු කරන්න කියල
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    ඔව් බන් sl-upload එකට පොත් දාල තියෙන්නෙ එයා හැබැයි දැන් ඒ සයිට් එක ඇඩ්මින් මැරිලද කොහෙද :P සයින් අප් උනාම කන්ෆර්ම් කරන ලෙටර් එක එවල නෑ මට දැන් සති 2ක් කවුද කෙනෙක් එලකිරි එකේ ත්‍රෙඩ් එකකම බැනල තිබ්බා එයා මාස හයක් ලු තාම ලෙටර් එක එවල නෑ ලු ඉතින් සොලමන් ව සෙට් කර ගත්ත නම් මේ ත්‍රෙඩ් එකට එයාට කියන්න පුලුවන් අතන තියෙන පොත් ටික එලකිරි එකේ ෂෙයාර් කරනන උදවු කරන්න කියල
    ආ....එල එල අපි මෑන්ට කියලා බලමු.;);););)