Sinhala PDF to Word converter help

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Sinhala PDF ekak thiyenawa.. Sinhala fonts...
    Eeka Word ekakata convert kara ganna oni..Online sites waling convert kalama akuru hariyata enne na,,,


    1676271174297.png


    Unicord support karana hoda conversion site ekak thiyenawada?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    @cocacola පෞද්ගලික ලේඛනයක් නෙවෙයි වගේ. ඔය පීඩීඑෆ් ගොනුව පෞද්. පණිවිඩයකට අමුණලා එවන්න පුළුවන්ද? මම බලලා කියන්නම්. අනෙක ඔබ ඔය පීඩීඑෆ් ගොනුවට කාවද්දලා තියන අකුරු වර්ගය මොකක්ද බලාගෙන ඒක පරිගණකයට ස්ථාපනය කරගන්න ඕන; නැතිනම් වර්ඩ් මෘදුකාංග දැනට ස්ථාපනය කරලා තියන අකුරු වර්ගයකින් තමයි ලේඛන පෙන්වන්නේ