sinhala rate harak marila

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,682
    113
    වොන්ඩර් ලැන්ඩ්
    kanna natuwa..

    pissune ban munta, mahindage factory ekata harak tika dunna mas walata
    anchor/ratti piti biwwa pissu huttala



    අනුරාධපුර පදවිය ප්‍රදේශයේ තෘණ බිම් නොමැතිව උග්‍ර ආහාර හිඟයෙන් ගවයන් 500කට අධික පිරිසක් මියගොස් ඇතැයි පදය රජයේ පශු වෛද්‍ය නිලධාරී කේ. එච්.එම්.පී. බන්දුසිරි මහතා පැවසිය.

    ගවයන් 25 දෙනකුට වැඩි සංඛ්‍යාවක් සහිත ගව පට්ටිවලින් මෙම එළ ගවයන් මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

    ප්‍රදේශයේ පවතින දැඩි ආහාර අර්බුදය හේතුවෙන් මෙම එළ ගවයන්ගේ මරණ

    සංඛ්‍යාව ඉදිරියේදී මීටත් වඩා ඉහළ සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය හැකි බවද හෙතෙම පැවසිය.

    ඉකුත් මාසයක කාලයක සිට මේ දක්වා ප්‍රදේශයේ එළ ගවයන් 540 දෙනකු ආහාර නොමැතිව කුසගින්නේ මියගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් වූ වගකීම රජයේ අදාළ නිලධාරින් භාරගත යුතුව ඇති බවත් පදවිය සවන් නිෂ්පාදකයින්ගේ සමිතියේ සභාපති එච්.කේ. කුසුම්සිරි මහතා පැවසිය.

    පදවිය ප්‍රදේශයේ තෘණ භූමි කුඩා වැව් රක්ෂිත හා ඇළ රක්ෂිත අනවසරයෙන් වගාකිරීම රජයේ කැලය කපා අනවසර වගාකටයුතු කිරීම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ ආකාරයෙන් තවදුරටත් තම කිරි ගවයින් මියගියහොත් ඉතිරි ගවයන් සමග පාරට බැසීම හැර වෙන ක්‍රියාමාර්ගයක් කිරි ගොවීන්ට නොමැති බවද ඔහු සඳහන් කළේය.

    පදවිය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග වනේනේ වී වගාව මෙන්ම කිරිගව පාලනය වන බවත් ප්‍රදේශය පුරා කිරි ගවයන් දොළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සඳහන් කරන කුසුම්සිරි මහතා ගව පට්ටි හිමියෝ දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයිද පැවසීය.
    - පියදාස සමරවීර -
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිටින් ආපු උන් නෙවෙයි ඕකෙ හුත්තලම තමයි කැලෑ කපලා වගා කරන්නෙත්. ශෝටා ගිහින් ඒවාට අවසරය දීලා එනවා.
    හරක් එක්ක පාරට බහින්න නෙවෙයි උන්ව මැදමුලනට අරන් යන්න ඕන.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    oya kala walata harak danna kiyana bayilawak wenna barida?

    harak badaginne marena nisa kala walata danna awasara ganna kiyala.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    ඇයි සිංහල මිනිස්සුන්ට හරක් මස් කන්න තහනම්ද? කුකුල් මස් කනවට වඩා හරක් මස් කන එක ගුණ දායකයි. උබ නිකන් ඉන්දියන් හිංදු ගැට වලට අහුවෙන්නේ නැතුව හිටපන්.