Sinhala rate sugar

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මෙහෙ ඉතින් කොලටි අමුද්‍රව්ය දාන්න බැරි නිසා රස ගන්නෙ සීනි වලින්.
    ඔය 50 ට 100 ට තියන චොකලට් එහෙම බලපන්, තනිකර සීනියි, පාම් තෙලුයි
    කොකෝවා ගතියක් නෑ.

    පෘට් සැලඩ් එකක් අරෙන්න වෙන කන්න දෙයක් නෑ, ඒකෙත් වස විස තමයි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ටැක්ස්, ඉන්ෆ්ලේස්න් නිසා සේරම කම්පැනි අඩු මුදලට සේරම හදනව බන්. එක්කෝ පම්පිට් වැඩ් කරනව එක්කෝ සිනි වැඩි කරල කෑම හදනව. ලමයෙක්ට දෙන්න යෝගට් එකක් නැහැ දැන් සේරම ජේලටින්. මීම බිස්කට් නම් ගන්න දෙයක් නැහැ
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,466
    113
    ටැක්ස්, ඉන්ෆ්ලේස්න් නිසා සේරම කම්පැනි අඩු මුදලට සේරම හදනව බන්. එක්කෝ පම්පිට් වැඩ් කරනව එක්කෝ සිනි වැඩි කරල කෑම හදනව. ලමයෙක්ට දෙන්න යෝගට් එකක් නැහැ දැන් සේරම ජේලටින්. මීම බිස්කට් නම් ගන්න දෙයක් නැහැ
    ඒවත් ඔරිජිනල් ජලටින් නෙමෙයි.
     
    • Sad
    Reactions: manjulabw

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    lokenma wisa kama kanne api thama bolaw :( hethuwa hari law ekak me rate na. PHI la innwada ndda koheda . sini withrak nam kamak na cheolostrol , heart attack , pressure enna wenna wadi wenwa.