ඩේට නාස්තිකරන්න එපා
එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද
මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද
ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ
අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ
ඒ නිසා මේ වගේ දේවල් වලට ඩේට නාස්ති කරන්න එපා
මේ ජාතියෙ රැප් එකක් බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ
පරිසර හිතකාමී වෙමු
මෙවන් රැප් වර්ජනය කරමු![]()

"සම-හරක් කියනවා සිංහල රැපට ගරු කරපන්ලු සිංහල නෙවේ යකෝ දෙමලෙන් කිව්වත් ඒක හරියට කියනවනම් ගරු කරනවා තමා. උන් නිකන් කිසිම රසයක් නැතුව කොටුවෙන් ගත්ත කැප් එකක් දාගෙන පච පච....පච........ පච....පච..... පච.... ගාද්දි මොන ගෞරවද ? උන් සිංහල භාෂාවටත් වලටත් කරන්නේ අගෞරවයක්."