Sinhala Selfie Rap Una

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Phil-About-to-Throw-Up-Modern-Family.gif
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඩේට නාස්තිකරන්න එපා :no:
    එක මෙගාබයිට් එකක් හදන්න මොන තරම් හරිතාගාර වායූන් ප්‍රමාණයක් නිදහස් කරණව ඇද්ද :no:
    මොන තරම් පොසිල ඉන්ධන දහණය කරනව ඇද්ද :no:
    ඒ පොඩ්ඩ පොඩ්ඩ ඉහල යන උෂ්ණත්වය නිසා තමා මහා දේශගුණ විපර්යාස ඇතිවෙලා ලක්ෂ ගණං අකාලෙ මැරෙන්නෙ :no:
    අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම ඉහල ගිහිං රටවල් පිටිං මුහුදට යටවෙන්නෙ :no:
    ඒ නිසා මේ වගේ දේවල් වලට ඩේට නාස්ති කරන්න එපා :no:
    මේ ජාතියෙ රැප් එකක් බලන්න වියදම් කරන ඩේට ආපහු ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ :no:
    පරිසර හිතකාමී වෙමු :yes:
    මෙවන් රැප් වර්ජනය කරමු :yes:

    Thanks macho mage data tika ithuru karala dunnata.thava podden balanava...