Sinhala skoola potha

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    ප්‍රමිතිය = pramithiya = හරි බන් මෙක keyboard එකේ ගහන්නේ කොහොමද key එක මොකක්ද ?

    මචන් ඔය කීබෝඩ් එකේ Esc Key එකට යටින් තියෙන්නේ ~ කියලා ගහපු Key එකක් .. අන්න ඒකෙන් තමයි ඔය " ප්‍රමිතිය " කියනකොට එන රකාරංෂය (යටට එන Sign එක) ගහන්නේ මචන් ...