Sinhala Song's Lyrics : සලා දෙනෙත් යුග ඉගිකර..

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Sinhala Song's Lyrics : සලා දෙනෙත් යුග ඉගිකර..

    සලා දෙනෙත් යුග ඉගිකර හොරෙන් බලා...
    සිනාසුනා මට ඔබ ගැන හැගුම් පොවා..
    කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා...
    සනාතනයි කියු අපමණ පෙමක් දවා..

    එදා පෙමින් ඉගි කලේ ඔබයි...
    සදා දුකින් තනි වුනේ මගේ ලොවයි...
    අදත් මගේ සිත ඔබට හැගුම් බරයි...
    දුකින් උනත් සිත තවමත් ඔබ සොයයි..

    පුරා සදක් ලෙස පෙනේවිදැයි...
    බලාන ඉන්නව ඔබ නොපෙනෙයි දුකයි...
    බිගුන් අරං ගියෙ මගේ මලයි...
    දුකින් උනත් සිත තවමත් ඔබ පතයි...