sala denetgh yuga lyrics

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ


    සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා සිනාසුනා මට ඔබගැන හැගුම් පොවා කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා සනාතනයි කියූ අපමණ පෙමක් දවා එදා පෙමින් ඉගි කලේ ඔබයි සදා දුකින් තනි උනේ මගේ ලොවයි අදත් මගේ සිත ඔබට හැගුම් බරයි දුකින් උනත් සිත තවමත් ඔබ සොයයි සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා සිනාසුනා මට ඔබ ගැන හැගුම් පොවා කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා සනාතනයි කියූ අපමණ පෙමක් දවා පුරා සදාක්‌ ලෙස පෙනීවී දැයි බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි බිගුන් අරන් ගියේ මගේ මලයි දුකින් උනත් සිත තවමත් ඔබ පතයි

    Quote from youtube comment

    BUMP ekak wath dannaaaaaaaaaaaaaaaaaaaaaaa:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: