Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,233
    904
    113
    මේ මචන් ගොඩක් google translate වල වචන අවූල් සමන්‍ය විදියට කතා කරන විදියට english සබ් එකක් සිංහලට හරවන්න ක්‍රමයක් දන්නෙ නැද්ද උබලා
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,233
    904
    113
    ජෙමිනි ට කියන්න
    මම එකෙන් කරා මචන් පොඩ්ඩක් අකුරු වෙනස් විදියට වැරදියට එන්නෙ 😪
    අනික එ සබ් එක english sub srt එකට කොපි කරන්න දෙන්නෙ නැනෙ
     
    • Like
    Reactions: dilann

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,871
    13,860
    113
    🌎
    මම එකෙන් කරා මචන් පොඩ්ඩක් අකුරු වෙනස් විදියට වැරදියට එන්නෙ 😪
    අනික එ සබ් එක english sub srt එකට කොපි කරන්න දෙන්නෙ නැනෙ
    උබ මුළු ෆිල්ම් එකක් පිටින්ම translate කරන්නද හදන්නේ.

    Albert Einstein Brain GIF
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    363
    391
    63
    මේ මචන් ගොඩක් google translate වල වචන අවූල් සමන්‍ය විදියට කතා කරන විදියට english සබ් එකක් සිංහලට හරවන්න ක්‍රමයක් දන්නෙ නැද්ද උබලා
    Google pro වගේ(සමහර විට free එකෙනුත් පුලුවන් ඇති පොඩ්ඩක් බලන්න ) තියෙනව නම් google antigravity ide එක download කරගනින්. පස්සෙ අදාල english sub එක තියෙන file එක new folder එකකට දාලා ඒක ide එකෙන් open කරල model එක විදිහට google pro(මෙතන දි claude උනත් select කරන්න පුලුවන් ඒත් ඒකට වඩා gemin sinhala හොදයි ) select කරල කියපං උට මේ නම තියෙන english .srt file එක සිංහල විදිහට ඒක translate කරල හරි නැත්තම් අලුත් සිංහල .srt file එකක් විදිහට හදල දෙන්න කියල.

    වෙන ලේසි විදි ඇති. ඒත් 1 or 2 hours වල ttranslate කරද්දි නෝමල් website එකෙන් කරනවට වඩා මේකෙන් හොද result එකක් ගන්න පුලුවන්.
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    311
    234
    43
    <number>
    <start time> --> <end time>
    <subtitle text>

    <number>
    <start time> --> <end time>
    <subtitle text>

    සබ්ටයිටල් ෆයිල් එකෙ sequence වෙන් කර කරලා ඒවා LLM API (eg: gemini-3.8-flash) එකකට යවලා context ekai , translation prompt ekai dila ට්‍රාන්ස්ලේට් කරපන් . අන්තිමට ඔක්කොම responses එකතු කරලා සබ් ෆයිල් එක හදපන්. python වලින් ලේසියෙන් කරන්න පුලුවන් වැඩක්. LLM API cost eka gewanna wenawa.