Mama nam DATA widihata burn karanne, Video file eke naminma .srt file ekath danawa. dekama eka thena thiyenakota auto sub eka gannawa
Machan mata one Dvd Player Eke weda karana widihata hadanna
English vitarai. play Wenne.player eka DIVX support nam Data Vidihata Gahala balanna puluwan..
Hebei sinhala sub nam Mage nam play wenne ne.English vitarai. play Wenne.
විදි 2ක් තියනවා එක්කෝ Total Video Converter එකෙන් සබ් ෆිල්ම් එකට අලවලා AVI ෆොමැට් එකට එකෙන් කන්වර්ට් කරලා USB පහසුකම තියන ටිවි හෝ ඩිවිඩි පේලේයර් එකකින් කෙලින්ම බලන්න පුලුවන්. නැත්නම් ConvertXtoDVD 4 වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා ඩිවිඩි එකකට රයිට් කරලා ඩිවිඩි පේලේයර් එකෙන් බලන්න පුලුවන්.
ConvertXtoDVD 4 එකට සබ් එකක් දාගන්නේ කොහොමද කියලා පහල විඩියෝ එකක් ඇති එක බැලුවම තේරෙයි.
http://www.youtube.com/watch?v=94b5xHqSUcA&feature=player_embedded