sinhala subtitles VLC Player??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    Machanla VLC player eke Sinhala subs add karanne kohomada.. mama add kara enne kotu kotu machan,

    mage windows 8 tinne.. ane help ekaka dehalla kollane...:angry::angry::angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇයි බන් ඔච්චර දුක් විදින්නෙ.:lol:කේ,ඇම් එක ඩවුන් කරගනින්කෝ:dull:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    simple වැඩක් නේ බන් VLC වල tools-preferences වලට ගිහින් subtitles and OSD කියන තැන font එක iscola potha කියන font එකට දාපන්..... iscola potha google සේර්ච් කරලා ගන්න පුළුවන්.
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    නැත්නම් KM වලට යන්න. අපේ සහෝදරයෝ හමොමෝ කියන්නේ එකනේ.....