sinhala subtitles

AnuradhaRa

Well-known member
  • srt file එකක් තියෙන්නෙ
    TV එකේ සිංහල සබ්ටයිටල් පෙන්නෙ නෑනෙ.. ඉරි කෑලි වගයක් විතරයි පේන්නෙ :dull:

    මොකද කරන්නෙ srt එක වීඩියෝ එකට embed කරන්ඩ පුලුවන් නේද..

    නැත්තං srt නැතුව වෙන ෆෝමැට් එකකින් තිබ්බොත් මොකද?
     
    Last edited: