Sinhala Tamil English Malay ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Apart from Sinhala , Tamil , English and Malay what other languages people speak in Sri Lanka ?
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔය ටික විතරයි වෙන්නැති නේද...මොන බාසාවෙන් කතා කරත් ගොඩක් උන් හිස් වචන තමා කතා කරනවා ඇත්තේ...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ඔය ටික විතරයි වෙන්නැති නේද...මොන බාසාවෙන් කතා කරත් ගොඩක් උන් හිස් වචන තමා කතා කරනවා ඇත්තේ...
    Thawa Basha bawitha wenawa ban
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    පාලි, සංස්කෘත, ලතින් හා අරාබි භාෂා සුලුතරයක් අතර උනත් සැලකිය යුතු වැදගත්කමින් යුතුව ආගමික සංස්ථාවල භාවිතා කරනවා.
    Do people use paali as a practical language in their bday to day life ? I have heard Sanskrit is the mother of all languages
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Do people use paali as a practical language ? I have heard Sanskrit is the mother of all languages
    පිරිවෙන් තුල සැලකිය යුතු ලෙස හා විශේෂයෙන්ම ප්‍රාචීන වලදි හා විශ්වවිද්‍යාල සුලුතරයක් ආචාර්යවරුන් අතර පාලි පාවිච්චි කරනවා. දැන් දැන් පාලි සින්දුත් ලියනවා. ⁣අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා. මේවා ඉතින් පුරාණ මළ භාෂා හා ඇත්තටම ඉගෙනගත්තා කියලා ආර්ථික වටිනාකමක් නැති නිසා වැඩිය අය අවධානය දෙන්නැ.

    සංස්කෘත කියන්නේ මටනම් පට්ටම ලස්සන ලැන්වේජ් එකක්. සියලු භාෂාවල මව්වුනා කියන එකනම් ඉතින් සිනිබෝල. නමුත් භාෂා මුලය කියන්නේ වටිනාදෙයක්. ඉගෙන ගත්තාම ගොඩක් පාත්ස් ඕපන් වෙනවා. ඇම්මටම ඉගෙන ගන්න ඒවානේ මේ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පෘතුගීසි, පෘතුගීසි මිශ්‍ර භාෂාවක් ලංසි මිනිස්සු කතා කරනවා link තව කෆීර් භාෂාව. පුත්තලමේ කෆීර් මිනිස්සු කතා කරනවා
     
    • Like
    Reactions: ShiningStar

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    mandarin and Bengali comes to mind.

    There's a growing number of bangaladesh and Chinese expats in SL who come to repair roads around Colombo areas during night time.

    Also there is a big crowd of Indian or some non SL southasians hanging around liberty plaza area during night time.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    පිරිවෙන් තුල සැලකිය යුතු ලෙස හා විශේෂයෙන්ම ප්‍රාචීන වලදි හා විශ්වවිද්‍යාල සුලුතරයක් ආචාර්යවරුන් අතර පාලි පාවිච්චි කරනවා. දැන් දැන් පාලි සින්දුත් ලියනවා. ⁣අලුත් ට්‍රෙන්ඩ් එකක් හැදිලා. මේවා ඉතින් පුරාණ මළ භාෂා හා ඇත්තටම ඉගෙනගත්තා කියලා ආර්ථික වටිනාකමක් නැති නිසා වැඩිය අය අවධානය දෙන්නැ.

    සංස්කෘත කියන්නේ මටනම් පට්ටම ලස්සන ලැන්වේජ් එකක්. සියලු භාෂාවල මව්වුනා කියන එකනම් ඉතින් සිනිබෝල. නමුත් භාෂා මුලය කියන්නේ වටිනාදෙයක්. ඉගෙන ගත්තාම ගොඩක් පාත්ස් ඕපන් වෙනවා. ඇම්මටම ඉගෙන ගන්න ඒවානේ මේ.
    Found this interesting article about the origin of Pali language on Wikipedia

    There is persistent confusion as to the relation of Pāḷi to the vernacular spoken in the ancient kingdom of Magadha, which was located around modern-day Bihār. Beginning in the Theravada commentaries, Pali was identified with 'Magahi', the language of the kingdom of Magadha, and this was taken to also be the language that the Buddha used during his life.[3] In the 19th century, the British Orientalist Robert Caesar Childers argued that the true or geographical name of the Pali language was Magadhi Prakrit, and that because pāḷi means "line, row, series", the early Buddhists extended the meaning of the term to mean "a series of books", so pāḷibhāsā means "language of the texts".[6]

    However, modern scholarship has regarded Pali as a mix of several Prakrit languages from around the 3rd century BCE, combined and partially Sanskritized.[7] There is no attested dialect of Middle Indo-Aryan with all the features of Pali.[3]: 5  In the modern era, it has been possible to compare Pali with inscriptions known to be in Magadhi Prakrit, as well as other texts and grammars of that language.[3] While none of the existing sources specifically document pre-Ashokan Magadhi, the available sources suggest that Pali is not equatable with that language.[3]

    Modern scholars generally regard Pali to have originated from a western dialect, rather than an eastern one.[8] Pali has some commonalities with both the western Ashokan Edicts at Girnar in Saurashtra, and the Central-Western Prakrit found in the eastern Hathigumpha inscription.[3]: 5  These similarities lead scholars to associate Pali with this region of western India.[9] Nonetheless, Pali does retain some eastern features that have been referred to as Māgadhisms.[10]

    Pāḷi, as a Middle Indo-Aryan language, is different from Classical Sanskrit more with regard to its dialectal base than the time of its origin. A number of its morphological and lexical features show that it is not a direct continuation of Ṛgvedic Sanskrit. Instead it descends from one or more dialects that were, despite many similarities, different from Ṛgvedic.[11]

    https://en.m.wikipedia.org/wiki/Pali
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    පෘතුගීසි, පෘතුගීසි මිශ්‍ර භාෂාවක් ලංසි මිනිස්සු කතා කරනවා link තව කෆීර් භාෂාව. පුත්තලමේ කෆීර් මිනිස්සු කතා කරනවා
    Lets hope we will find someone who can speak it in elakiri
     
    විකිපිඩියා අතාරින්න දෙයක් ඉගෙන ගන්න ඕනා නම්.

    ඔයාට පාලි ගැන හොයන්න ඕනානම්,පාලි භාෂා ශික්ෂකය පොත හොයන් බලන්න.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    විකිපිඩියා අතාරින්න දෙයක් ඉගෙන ගන්න ඕනා නම්.

    ඔයාට පාලි ගැන හොයන්න ඕනානම්,පාලි භාෂා ශික්ෂකය පොත හොයන් බලන්න.
    We can't completely ignore Wikipedia machan
     
    • Haha
    Reactions: emoji diaries

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,045
    780
    113

    සියලු විනාශයන්ට හේතුව අවසන් බුද්ධ වචනය නොසලකා හැරීමයි | රාජ්‍ය පාලකයින්ගෙන් අවධානයට​