මචන් මම දන්න විදියට දැනට අවුරුදු 4 කට විතර කලින් UCSC එකේ රිසච් එකක් කරලා තිබුනා (Statistical lagugate translation for sinhala and tamil වගේ නමක් තියන) මම ඉගන ගන්න කාලෙ ඒ දවස් වල ඒ රිසච් එක කරපු කෙනාගෙ අයිඩියා එකක් තිබුනා ඒක රීලීස් කරන්න ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුලුවන් නම් හරි.මට මතක විදියට ඒකෙන් තේරුම් ගන්න පුලුවන් තරමට ට්‍රානස්ලෙට් කරන්න පුලුවන් වෙලා තිබුනා.