Sinhala Typing help

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන්ලා සිංහල type කරනකොට අකුරු auto හල් කරන පොඩි software කැල්ලක් තිබ්බා Keyman කියලා. ඒක වින්ඩොව්ස් 7 වලට වැඩ කරන එකක් තියෙනවා. මට ඒක බාගන්න ලින්ක් එකක් ඕනේ. ලොකු උදව්වක්.

    :):):):)