Sinhala typing issue of Excel 2016

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    machanla podi help ekak ona.excel 2017 vala sinhalen type karana kota samahara words hariyata type venne nehe .:no::no:eka hari gassan na puliuwan vidihak poddak kiyanavada.
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    machanla podi help ekak ona.excel 2017 vala sinhalen type karana kota samahara words hariyata type venne nehe .:no::no:eka hari gassan na puliuwan vidihak poddak kiyanavada.

    ඔයා type කරන වච​න එක්ක කොටු වැටෙනවද​? නැත්නම් අකුරු ඉස්පිලි වෙන් වෙලාද තියෙන්නෙ.

    මටත් මේ ප්‍රශ්නෙම ආවා office 2010 වල​. මම එතකොට පැන්සල softwearඑක download කරගත්තා. ඒකෙන් ගොඩක් ලේසියෙන් UNCODE & SINHALA FPONTS type කරන්න පුළුවන්. ඉස්පිලි පාපිලි ප්‍රශ්නත් නෑ. වචනත් Suggestවෙන නිසා type කරන්නගොඩක් ලේසියි. පහළ තියන එක බලන්න.