Sinhala typing issue

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    මචන් සින්හල ටයිප් කරද්දි අවුලක් ..ගූගල් ක්‍රොම්... ඔෆිස් එකෙ.. අඩොබේ එකෙ ටයිප් කරද්දි
    හල් ර යන්න ටයිප් කලාම අකුරු මාරු වෙලා වදින්නේ,, යට තියෙනව වගේ.. මෙකට මොකද කරන්නේ?? මන් හෙලකුරු දාගෙන ඉන්නේ

    1707905614586.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    Setting ගිහින් keyboard එක us English select කරන්න බලන්න. නැත්තන් Sinhala select කරලා type කරලා බලන්න.

    මට දැන් මතක නෑ ඔය ප්‍රශ්නයට හරිම උත්තරය. කෙනෙක් මේකේ ඔය ගැන thread එකක් දාලා තිබ්බා වගේ මතකයි. උත්තරත් දීලා තිබ්බ වගේ මතකයි කට්ටිය.
     
    • Like
    Reactions: lilman

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93

    Iscole potha, malithi web, nirmala ui wage sinhala unicode fonts godak thiye nm eka font eka thiyala anik ewa delete karala balanna fonts folder eke..
    ela unicode nam godak thiyenawa thama..
    ------ Post added on Feb 14, 2024 at 9:49 PM
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    Font Folder එකේ තියෙන Iskoola Pota (ඉස්කෝල පොත) Font eka delete කරල අලුතින් Font එක Install කරන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,267
    113
    මටත් ඔය ප්‍රශ්නය ආවා ඊයෙ, එක එක සෙල්ලම් දාලා බැලුවා හරිගියෙ නෑ වෙලාව නැති නිසා වචනෙ මාරුකරලා බේරුනා. :ROFLMAO: