sinhala typing problem

Commex

Well-known member
  • Nov 29, 2019
    2,030
    1,601
    113
    1790612209519.png

    මෙතන "තු" යන්නෙ ඇවිත් තියෙන කඩතොළු ගතිය නැති කරගන්නෙ කොහොමද? photoshop වලින් හදන design එකක්. 🙏
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,687
    1
    101,945
    113
    34
    Kalutara
    ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා.

    "ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්.

    මේක ට්‍රයි කරලා නම් නෑ.
     
    • Love
    Reactions: Commex

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,426
    1,734
    113
    පේමන්ට් එකේ.
    ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා.

    මේක ට්‍රයි කරලා නම් නෑ.
    උඹ කියපු ක්‍රමෙත් හරි බං. ඒත් ඉතින් හැම සිංහල Font එකේම ඔය වගේ අනිත් තු යන්න නැහැනේද බං? අර මම කියපු විදිහ Try කරපන්. Works every time.
     
    • Love
    Reactions: Heshan Daminda

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,030
    1,601
    113
    "ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්.
    ehema karaama enne me vidiyatane machn.. hariyata enne nene :(

    1790659040842.png

    ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා.
    me font ekata ehema akurak ne glyph wala
    ------ Post added on Sep 29, 2026 at 10:50 AM
     
    • Sad
    Reactions: Heshan Daminda