sinhala typing

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං සිංහල ටයිප් කරන්න ගූගල් ඉන් පුට් (google input tools )
    විතරද තියෙන්නේ ( සිංග්ලිෂ් වගේ ටයිප් කරන්න)
    සමහර මහප්‍රාණ අකුරු එහෙම මේකේ නැහැනේ


    මොකෝ කරන්නේ එකට