Sinhala typing

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං ‍photoshop වල මේ සිංහල අකුර ගහන්නේ කොහොමද?

    ද්‍ර

    මම https://ucsc.cmb.ac.lk///ltrl/services/feconverter/?maps=s_u-dlm.xml

    මේකෙන් ටයිප් කරල ජෙනරේට් වෙන එක photoshop වලට පේස්ට් කරල සිංහල font එකක් තේරුව ඒත් විකාරයක් වදින්නේ?

    මේක හදා ගන්න විදියක් දන්නවද? :sorry: