craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,128
    987
    113
    කිට්ටුව තැනක
    සිංහලෙන් ටයිප් කරලා එකේ ඒ ටයිප් කරපු ඒවා word එකට paste කරනකොට ඒ වචන වෙනස් වෙන එක නවත්තගන්නේ කොහොමද?.

    මම සිංහල ටයිප් කරන්නේ unicode converter එකෙන්

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මේකෙන් ටයිප් කරලා word වලට copy කලාම අකුරු වෙනස් වෙනවා
    :oo::oo:

    Capture.jpg
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,397
    5,578
    113
    Panadura
    පෙත්තප්පු ඩවුන්ලෝඩ් කරගන්න. යුනිකෝඩ් කන්වර්ටර් එකක්. ඕනේ සිංහල ෆොන්ට් එකකට කන්වර්ට් කරන්න පුළුවන්. මුලින් Google input tools ඉන්ස්ටෝල් කරගෙන ඉන්න.



    Google input tools


    peththappu