Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙහාද වැඩක්..... විෙජ්ෙස්කර පුවරුවට අපි ෙබාෙහාම හුරු නිසා එ් හා සම්බන්ධතාවයක් ෙගාඩනැෙගනවානම් ෙහාදයි ෙන්ද? තව එකක් තමයි ෙම් ෙකාම්බුව එක්ක වදින හිස් තැන හදාගන්න බැරි එක
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    වැඩේ අගය කරනවා මචං..
    පුළුවන් නං විජේසේකර ලේඅවුට් එකටත් convert කරගන්න පුලුවන් විදියට හැදුව නං ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි..
    ජය වේවා..:cool:
    +REP ADDED

    ඇත්ත කතාව..... ජයවේවා ! ! !
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මුර්තජ අකුරු type කරන්නෙ , alapili කොහොමද ? නියම wadak , REP+
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    niyamai


    මචන් නියම වේඩක් . පුලුවන්නම් හෙල්ප් අකුරු ටිකෙ 1ක A4 ප්‍රින්ට out එකෙක් ගන්න පුලුවන්නන් නියමය

    මේකේ තියෙනවා මචන්... help එකේ තියෙන සේරම වචන ටික. ගත්තේ UCSC Real Time Sinhala Unicode Converter Help එකෙන් :)

    31438729964_b149d7d03c_o.png