Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම website එක.

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com

    ඒක පට්ට- yes.
    උඹ කරපු තව ඒවා තියේනම් ඒ ත්‍රෙඩ්ස් දාන්න. මේකත් ඊයේ අහම්බෙන් දැක්කේ

    මේ website ( www.slmerc7.com ) එකේ හදපු Free software ඔක්කොම වගේ තියෙනවා. මේ ටිකේ තව අලුත්ම වැඩක් කරනවා. ගොඩක් විට ලබන අවුරුද්දේ මැද වගේ Elakiri එකේ Thread එකක් දාන්න ලැබෙයි... අනිත් අය වෙනුවෙන්.
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    හම්මේ..
    මේකනම් කියලා වැඩක් නෑ..:love:
    ගොඩාක් ස්තූතියි මචන්..:yes:

    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ website ( www.slmerc7.com ) එකේ හදපු Free software ඔක්කොම වගේ තියෙනවා. මේ ටිකේ තව අලුත්ම වැඩක් කරනවා. ගොඩක් විට ලබන අවුරුද්දේ මැද වගේ Elakiri එකේ Thread එකක් දාන්න ලැබෙයි... අනිත් අය වෙනුවෙන්.

    අහ් උඹ නේද කන්ටැක්ට්ස් ඇප් එක හැදුවේ වින්ඩෝව්ස් වලට..
    ඒක තියෙන කාලේ මම ඒක යුස්ස් කලා...
    ඒ ත්‍රෙඩ් යට ගිහිල්ල :cool:
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com

    අහ් උඹ නේද කන්ටැක්ට්ස් ඇප් එක හැදුවේ වින්ඩෝව්ස් වලට..
    ඒක තියෙන කාලේ මම ඒක යුස්ස් කලා...
    ඒ ත්‍රෙඩ් යට ගිහිල්ල :cool:

    ඔව් ඔව් :lol: