Sinhala Unicode Help... !!!!!

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    කවුරුහරි දන්නව නම් කියල දෙන්නකො යුනිකෝඩ් වලින්

    ක්‍ෂ

    ටයිප් කරන්නෙ කොහොමද කියල...? මම වෙන ටෙක්ස්ට් එකකින් කොපි කරල මෙතන දැම්මෙ.. ඒක ටයිප් කරන හැටි තමයි දැනගන්න ඕනෙ...
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පක්ශ... හුටා.. අල් කයන්න වෙනවනේ බන්

    :lol::lol: ඔව් බන්... මෙච්චර කල් ටයිප් කරා.. නමුත් මේක ටයිප් කරන හැටි දන්නෙ නැහැනෙ....