sinhala unicode help

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මචන් ලා මට හෙල්ප් එකක් ඕනා... ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක.. ඔපෙරා මිනි එකෙන් සින්හල යුනිකෝර්ඩ් බලන්නේ කොකොහොමද?
    ෆෝන් එකෙන් එලකිරි ආවහම ගොඩක් තියෙන්නේ කොටු මචන්
    අනේ මට හෙල්ප් එකක් දියන්ලා :no::P:(:(:(:(
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මම කට්ටා;12981129 said:
    අනේ මචන් ලා මට හෙල්ප් එකක් ඕනා... ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක.. ඔපෙරා මිනි එකෙන් සින්හල යුනිකෝර්ඩ් බලන්නේ කොකොහොමද?
    ෆෝන් එකෙන් එලකිරි ආවහම ගොඩක් තියෙන්නේ කොටු මචන්
    අනේ මට හෙල්ප් එකක් දියන්ලා :no::P:(:(:(:(

    phone eka mokadda
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    phone eka mokadda

    අනේ එච්චර ලොකු ෆෝන් එකක් නෙමේ මෙ පොඩි එකක්
    Samsung%20Galaxy%20Y%20PR%20shot%202-580-100.jpg

    samsung galaxy y
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/

    macho 4n eka root keranna superone click walin passe root explorer dala oya link ekethiyana font dl kerala system/font/ kiyana ekata gihin past keranna

    අනේ මචන් මම ඕවා මෙලෝ දෙයක් කරන්න දන්නෑ.. මට ග්‍රීක් වගේ ඔය කියන ඒවා පුලුවන්නම් පියවරෙන් පියවර කියන්න

    අනේ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මම කට්ටා;12981203 said:
    අනේ එච්චර ලොකු ෆෝන් එකක් නෙමේ මෙ පොඩි එකක්
    Samsung%20Galaxy%20Y%20PR%20shot%202-580-100.jpg

    samsung galaxy y

    issella kiyapan machan phn ekata warrenty thinawada
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    1. Open Opera mini
    2. Type "config:" (without quotes).
    3. Choose Yes to "Use bitmap fonts for complex scripts"
    4. Rep may be ?
    5. Enjoy!

    මේ මොකක්ද බන් මේ...:shocked:
    මට තේරෙන්නෑ මේක..
    "config:" කියන එක කොහෙද ටයිප් කරන්න ඕනා:):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    1. Open Opera mini
    2. Type "config:" (without quotes).
    3. Choose Yes to "Use bitmap fonts for complex scripts"
    4. Rep may be ?
    5. Enjoy!

    අනෙ මචන් පොඩ්ඩක් මට කියපන්කෝ මේකෙ දැන් මම ඔය කිව්ව විදිහට කලාම
    වොරන්ටි අවුල් යනවද?
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මම කට්ටා;12981434 said:
    අනෙ මචන් පොඩ්ඩක් මට කියපන්කෝ මේකෙ දැන් මම ඔය කිව්ව විදිහට කලාම
    වොරන්ටි අවුල් යනවද?

    na na kisima awlak na machan opera eke adders bar eke config: kiyala type karala enter gahapan.
    Warrent awl wenne root karoth root karanna nikan baha ekata pc ekakin karanne root karanakota wenne os eka aluthin dana eka.
    Uba opera neda use karanne
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    na na kisima awlak na machan opera eke adders bar eke config: kiyala type karala enter gahapan.
    Warrent awl wenne root karoth root karanna nikan baha ekata pc ekakin karanne root karanakota wenne os eka aluthin dana eka.
    Uba opera neda use karanne

    ඔපෙරා නම් තමා use කරන්නේ ඒ වුනාට ගැහුවහම මෙහෙම එකක් එනවනේ

    the protocol used in config: is not supported
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මම කට්ටා;12981688 said:
    ඔපෙරා නම් තමා use කරන්නේ ඒ වුනාට ගැහුවහම මෙහෙම එකක් එනවනේ

    the protocol used in config: is not supported

    ube opera 12 da thinne help gihin about balapan ?