මම කට්ටා;12981129 said:අනේ මචන් ලා මට හෙල්ප් එකක් ඕනා... ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක.. ඔපෙරා මිනි එකෙන් සින්හල යුනිකෝර්ඩ් බලන්නේ කොකොහොමද?
ෆෝන් එකෙන් එලකිරි ආවහම ගොඩක් තියෙන්නේ කොටු මචන්
අනේ මට හෙල්ප් එකක් දියන්ලා
phone eka mokadda
http://sinhala.kalingasblog.com/2010/07/25/sinhala-unicode-on-android-google-nexus-one/
macho 4n eka root keranna superone click walin passe root explorer dala oya link ekethiyana font dl kerala system/font/ kiyana ekata gihin past keranna













මම කට්ටා;12981203 said:අනේ එච්චර ලොකු ෆෝන් එකක් නෙමේ මෙ පොඩි එකක්
![]()
samsung galaxy y
issella kiyapan machan phn ekata warrenty thinawada



1. Open Opera mini
2. Type "config:" (without quotes).
3. Choose Yes to "Use bitmap fonts for complex scripts"
4. Rep may be ?
5. Enjoy!
1. Open Opera mini
2. Type "config:" (without quotes).
3. Choose Yes to "Use bitmap fonts for complex scripts"
4. Rep may be ?
5. Enjoy!



"config:" kiyala type karanna ona kothanada
address bar eke ban.
1. Open Opera mini
2. Type "config:" (without quotes).
3. Choose Yes to "Use bitmap fonts for complex scripts"
4. Rep may be ?
5. Enjoy!
මම කට්ටා;12981434 said:අනෙ මචන් පොඩ්ඩක් මට කියපන්කෝ මේකෙ දැන් මම ඔය කිව්ව විදිහට කලාම
වොරන්ටි අවුල් යනවද?
na na kisima awlak na machan opera eke adders bar eke config: kiyala type karala enter gahapan.
Warrent awl wenne root karoth root karanna nikan baha ekata pc ekakin karanne root karanakota wenne os eka aluthin dana eka.
Uba opera neda use karanne
මම කට්ටා;12981688 said:ඔපෙරා නම් තමා use කරන්නේ ඒ වුනාට ගැහුවහම මෙහෙම එකක් එනවනේ
the protocol used in config: is not supported
ube opera 12 da thinne help gihin about balapan ?