sinhala unicode lyrics {සින්දු}

ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබමමයි

...සඳ පුරන අහසමයි
යලි සඳ ගිලගන්නේ
එ සඳේ එළියමයි
යලි අහස ලබන්නේ

රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ලඟයි
ඔබ නම් මගෙන් දුරයි
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සරසවි බිම පිනි පලසේ
පිය මනිනා සියුමැලියේ
මද සිනහව ඔබෙ දෙතොලේ
සරසවියම එළිය කලේ

...මල් වැටිලා සතර අතේ
පිය නගනා පිනි පලසේ
සුවඳ හමා යයි ද්සතේ
ඔබ පිළිගන්නට වාගේ

පිනි දිය මත හීන් සැරෙ
එන විට මල් සුවඳ දිගේ
කෙහෙරැල්ලක් ඔබෙ නලලේ
දඟ කෙරුව මද පවනේ

ළහිරු කිරණ අරුණෝදේ
වැටිලා පිනි පලස දිගේ
දිදුලයි පිනි බිදු මිණි සේ
එන විට ඔබ සමනළියේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා
හිරු සඳු ඇති තුරා
සසර සරනා තුරා
ඉන්නට බැහ තරහ වෙලා
...ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා

පැව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සත සැනසුම් සාදනා
ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ
යළි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවේ වේදනා වේ

...සිතුවිලි සිතුම් සැඳැල්ලේ
ලතැවී රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඇතට ඇදී හලා ඒ
සොයමින් හෙවු අතීතේ
සෙනෙහස ඔබෙන් උදාවු
යුගයකි ගෙවා නිමා වු
 
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා
හදේ ලැගුම් ගත් බමරුන් රොනට වඩිනවා
රේණු තලා මල් නොතලා උන් පැණි බොනවා
මගේ දෑස මට නොකියා කරදර දෙනවා..........

...ගලා හැලෙන අඳුර මැදින් නුවන් පිපෙනවා
මලේ මහිම ඒ අතරේ මට හමුවෙනවා
සදා සතුට සිහින ලොවේ කිරුළු දරනවා.........

මා තනි වූ විටදි පමණි එ'මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමග මොහොතක් මට ඉන්නට දෙන්නේ.........
 
වස්සානයේ කඳුළු වියලි යාවි
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
අළුත් ඉරක් හෙට පායා ඒවී

හිනා මල් ලඟ මං නවතින්නෑ
...ස්නේහ මිදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ

මං දැන් නිර්වාණයේ

බොඳ සිහිනවල ආයිත් ගිලෙන්නෑ
අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයිත් හඩන්නෑ

නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ලගයි
ආයෙත් දවසක අප හමුවන්නට
කල පිං මදිද සිතෙයි

...යොදුන් ගනන් දුර ආවද පසුකර්
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට.....

කල්ප කාලයක් පෙරුම් පිරුවේ
හෙට සමුගන්න නොවෙයි
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට.....
 
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.....
කවදා හෝ යලි දකිනතුරා....
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ.....
යලි මගේ සවනත වැකෙන තුරා....
...විදින්න දුන් ජීවිතය අරන් මම......
විඳවන්න ද මේ භවය පුරා.......

දෙලොවක් අතරේ සරන ඔබේ හිත.....
මෙතරම් සසලෙන් නැතුව ඇතී.......
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට......
වැඩියෙන් දුක දැනෙනවා ඇතී.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හෙට දවසේ අප දෙදෙනා
අදවාගේ හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගේනා
මිහිර හෙටත් ගෙන ආයුතුවෙ

...කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා ලැබු ඔබෙ ආදරයයි
මගෙ ජිවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි

හෙට දවසේ........

අද සුපිපෙන මල හෙට නොපිපේවි
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අනුපත
ආදරය මම ඉදිමි බලා

හෙට දවසේ........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ ගුරු පරේ මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා

පටු මාවත් වල දුවිලි අතරේ
...අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොළ මත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවෙ කෙටි පටුනක් ඇත

මේ ගුරු පරේ.....

ඉර හඳ ඇසුවා ඇල දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු එදවස් සගවනු හැකිවේ
ඉරට හඳට ඇල දොළට කතා බැහැ

මේ ගුරු පරේ.....
 

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම අදරේ ඔයට
    නෙතු සෑරසෙයි කදුලකට

    අප සිප ගත් පලමු දිනේ දෑන් සිහිනයක් වෙලා
    ඔබ ගෑන මුලු ලොවටම කී දේ මුසවක් වෙලා
    පිවිතුරු මගේ අදරේ සෑමටම විහිලුවක් වෙලා
    අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

    මව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම අදරේ ඔයට
    නෙතු සෑරසෙයි කදුලකට

    අදරයි කදුලයි සුසුමයි හදට හිරකරන්
    මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන්
    සිත් බිදිලා තනිවුනු මන් වගේ හඩන පෙම්වතුන්
    අදරයක් නෑති උනු කෙනෙකුට සිනහා නොම වෙයන්

    මව අමතක කලාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම අදරේ ඔයට
    නෙතු සෑරසෙයි කදුලකට

     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මටත් හෝරෙන් මගෙ හිතින්
    බිදින් බිදම
    ආදරය සොරාගෙන
    මගෙ සිතම ඔබ රැගෙන ගිහින්
    මටත් හොරෙන්
    ...
    බලාගත් වතම බලා සිටිනෙමි
    සිතා ගන්න බැහැ කල යුතු දේ
    ගෙව ගන්න බෑ මේ ලෙස ක;අය
    කෙසේද මා තව ඉවසන්නේ

    මටත් හෝරෙන්..

    ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
    සොයා දෙනෙත ගැටෙනා දසුනින්
    දරා ගන්න බෑ මේ රුදු පාලුව
    කෙසේද මා තව ඉවසන්නේ

    මටත් හෝරෙන්..
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....

    මට ලබුනා මුල් අදරේ දුරකතනෙන් ඈමතු වෙලේ
    ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ
    මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ


    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....

    හසරෑල් මෑවුනා මා සිතේ
    සෙවනෑල්ලක් සේ ජීවිතේ
    ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ
    මතකේ තියේ මගේ අදරේ
    නොදෑනේවිදෝ....

    මා අදරේ මුලු ලොවටත් වඩා
    මා කටවත් නෑ එලසින් කියා
    සබෑවින් මේ වගේ....
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔබ ඇස්‌ දෙක නම්...
    ඇස්‌ පිල්ලම මම...
    ඔබවත් නොදන්නා ලෙස...
    ලගටම වී ඉන්න...
    ඇහි පිල්ලම මම...
    ...
    ජිවිතේ වින්ද දුක්‌ සේරම...
    ඔය ඇස්‌ වලින් වටකුරුවකදුලක්‌ව ගලනවිට රැයක...
    ඔබටත් කලින් තෙත්වෙන...
    පුංචි ඇහිපිල්ලම මම...

    ආදරේ දුන්නු සැප විදගෙන...
    මෙහෙම්මම ගැලියන්නට පතාගෙන...
    ජිවත් වෙනතුරුවත් ඔබ ලග...
    ගැහෙන්නට හිතගෙන...
    ඉන්න ඇහිපිල්ලම මම...
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මම හිනා වෙනවා.....
    අඩන්න බැරි හින්දා නෙමෙයි....
    අඩන්න බැරි හින්දා නෙමෙයි......
    ඇඩූවොත් නවත්තගන්න බැරිවෙයි කියලා........

    ...මම බලාගෙන ඉන්නවා.....
    ඔයා එයි කියලා නෙමෙයි .....
    ඔයාව දකින්න වත් ලැබෙයි කියලා......

    මම හින දකිනවා....
    වෙන මුකුත් ගැන නෙවෙයි.....
    ඔයා මගේම වෙයි කියලා....

    මම ජිවත් වෙනවා...
    මැරෙන්න බය හින්දා නෙමෙයි...
    මැරුනොත් මට ඔයාව නැතිවෙයි කියලා.....
    මම මැරුනොත් ඔයා තනිවෙයි කියල.....
     
    වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
    දෙව්දුව ඇසිපිය ගසතී
    මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
    මම නෙතු නොපියා හිඳිමී
    ...

    ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
    උන්මාද සුසුම් හෙළමි
    සිහිනෙන් දකිමී . . . සිහිනෙන් දකිමී . . .
    මල් කිණි මම සිඹින හැටී


    වැහි පබළු සැලී . . .


    රතැඟිලි සුවදී හිස පිරිමදිමි
    ඔබ දැක මුනිවත රකිමී
    මම පෙම් බඳිමී . . . මම පෙම් බඳිමී . . .
    සිහිනෙන් ඔබෙ සුව විඳිමී


    වැහි පබළු සැලී . . .
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
    ඔබේ ජීවිතේ කියා මම දන්නවා
    ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//

    ඈසින් ඈස කතා කර කර ලගින් හිද සුවද වෙනකොට
    නොදක්කොත් හිත හොයනවා...
    දුරින් හිද හිත තෑලෙනවා
    ඔබ මට අදරේ කියලා නොදන්නවා වගේ ඉන්නවා

    රෑ සිහිනෙන් ඔබ පෙනෙනකොට
    හෙමෙන් හෙමින් මා සිබිනකොට
    දෙතොල් පෙති මගෙ තෙමෙනවා
    තුරුල්ලේ මා නිදනවා...
    මම හරි අදරේ කියලා නොදනවා වගේ ඉන්නවා

    ඔබ මට අදරේ කිය මට දෑනෙනවා
    ඔබේ ජීවිතේ කියා මම දන්නවා
    ඔබ මට අදරේ නොකියා නොදනවා වගේ ඉන්නවා...//
     
    අද හෙ‍ට ඔබ මා අතහැර යනබව
    දැනගන්නට ලැබුනා , රහසින් මට ඇසුනා

    ඔබ රවටා නැත , ඔබ හඩවා නැත
    ...දැන දැන මා නම් වැරදි කලේ නැත
    ඔබ ගැන මට පුදුමයි ...
    වෙනසක තතු නොහැගෙයි

    අද හෙ‍ට ඔබ මා අතහැර යනබව
    දැනගන්නට ලැබුනා... රහසින්.... මට ඇසුනා

    යොමු වී වෙනතක ඔබ තනිවූ දින
    තනියට සිටියේ මා පමණකි ලග
    දැන් ඔබ මා... රිදවා
    යලි වෙනතක... බැදිලා