එක්පෙති මලක් විය නුබ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට
...විස්මිත් කමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග දැන අරුම
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින
එක්පෙති මලක් විය...
සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
නෙලා නොගත්තේ මගෙ බොසත් කමට
හැර ගියෙ දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට
...විස්මිත් කමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග දැන අරුම
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර හතට කිවෙමි නොහඩන ලෙසින
එක්පෙති මලක් විය...
සිටිනා කොදෙවුවක නුඹ සැප විදි නම්
මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නිඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
මේක ශ්රී fm එකේ සින්දුවක් නෙවෙයි. හිරු fm එකේ අනුත්තරා එකේ song එකක්.....................!