ක්‍රෝම් එකේ අවුලක්ද මන්ද?

අප්පෝ ඒක මගෙත් තියනවා මොකුත් විසදුමක් නැද්ද?![]()



මමනම් විසදුමක් දන්නෙ නෑ මචෝ.
ගිනි නරියගෙ නම් හොදට වැඩ හැබැයි.
ගිනිනරියා තමා විසදුම![]()

ඒත් ක්‍රෝම් එකට පුරුදු වුන අයට ගිනිනරියා හරියන්නෙ නෑ මචං.![]()
![]()


එකනෙ මමත් chrome එකේම ඉන්නෙ.
මේක තමා පුරුදු![]()
සමහරවිට අලුත් අප්ඩේට් එකක් ආවම හරියයි.සමහරවිට අලුත් අප්ඩේට් එකක් ආවම හරියයි.
ක්‍රෝම් එකේ අවුලක් මචං.
හරියයි ටික දවසකින්

