Sinhala unta Gahala

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ගෙදර එල්ලලා නම් අවුල් නැ කියහන්කො. විශ්ව විද්යාල බූමිය අයිති පන්සලටවත් පල්ලියටවත් කොවිලටවත් නෙමෙයිනේ බන්.. ගහපු එකාලා වැරදි බව ඇත්ත. නමුත් සැරසිල්ල එල්ලලම තිබ්බේ නොගැලුවෙත් සාමෙට සහජීවනේට නෙමෙයිනේ බන්.. ගේමටනේ.. ඉතින් එක පැත්තක් ගේම ඉල්ලුවා, අනික් පැත්ත ගේම දුන්නා.. දෙගොල්ලොම මොන්ටිසොරි.. පොසොන් සැරසිල්ලකට ගහගන්නේ පිස්සොද මුන්.. කොවිල්වල පෙරහැරවල්වලට ඔය පාරවල් කානේ උන් කෙහෙල්කොට හිටො හිටො යන්නේ.. පහුවෙනිදා නගරසබා කුනු ලොරියෙන් ඔක්කොම පටවන් යනවා. දෙමල එකාලා නගර සබා කුනු ලොරියට ගහනවද? නැනේ බන්.. මෙතන මේක සැරසිල්ල ඔනා කමට තිබ්බා නෙමෙයිනේ.. ගේමටනේ තිබ්බේ..

    umbe mage kalin comment eka balapn.. valiya gihin tiyenne poya davase ekata neme..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගෙදර එල්ලලා නම් අවුල් නැ කියහන්කො. විශ්ව විද්යාල බූමිය අයිති පන්සලටවත් පල්ලියටවත් කොවිලටවත් නෙමෙයිනේ බන්.. ගහපු එකාලා වැරදි බව ඇත්ත. නමුත් සැරසිල්ල එල්ලලම තිබ්බේ නොගැලුවෙත් සාමෙට සහජීවනේට නෙමෙයිනේ බන්.. ගේමටනේ.. ඉතින් එක පැත්තක් ගේම ඉල්ලුවා, අනික් පැත්ත ගේම දුන්නා.. දෙගොල්ලොම මොන්ටිසොරි.. පොසොන් සැරසිල්ලකට ගහගන්නේ පිස්සොද මුන්.. කොවිල්වල පෙරහැරවල්වලට ඔය පාරවල් කානේ උන් කෙහෙල්කොට හිටො හිටො යන්නේ.. පහුවෙනිදා නගරසබා කුනු ලොරියෙන් ඔක්කොම පටවන් යනවා. දෙමල එකාලා නගර සබා කුනු ලොරියට ගහනවද? නැනේ බන්.. මෙතන මේක සැරසිල්ල ඔනා කමට තිබ්බා නෙමෙයිනේ.. ගේමටනේ තිබ්බේ..

    penne nedda ban, bogahak gawa tiyenne, samahara witara pahan pattu karana tenaka wage, oken katawat hiri herayak wela nane, demallunta amutu power ekak awillane tiyenne me gov eken ekai oa choon wela tiyenne, uba kiyana widihata oka race eka gena prashnayak nemenam jiwiteta okata gahaganne ne, un okata wirudda une eka buddhist lage deyak nisa ,
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    මේක දාපු එකා කියන්නේ ඒකට නෙමෙයිලුනේ ගහගත්තේ.. ගහගත්ත හේතුව මොකක්ද කියලා හොයලා බලන්න වෙනවා ඔක්කොටම කලින්.. දෙමල උන්ටත් ගහපන් කිව්වොත් ගහනවා මිසක, ඔය ගහපු උන් ද්න්නේත් නැ මොකට ගැහුවද කියලා. දෙන්නෙක් ගහගන්නවා දැක්කා අපිත් ගැහුවා කියයි.. ඒ වගේ ඩයල්නේ බන්.. පොසොන් සැරසිල්ලකට නෙමෙයි නම්, එක්කො කෙලි හුට පටයක් වෙන්ඩ ඇති, මොකක් උනත් ගහගන්න තරම් නම් කාරනයක් නෙමෙයි, ඒක ශුවර්.. රටේ අම්බානක ප්‍රශ්න තියෙද්දි, මුන් ලේ හලාගන්නේ, එක්කො ආගමකට, එක්කො ජාතියකට..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Vesak kudu nisa maraganna ratak

    Vesak kudu scene eka kalin veccha deyak, meka balapn;

    යාපනය සරසවියේ දෙපිරිසක් ගැටෙයි-6ක් රෝහලේ
    July 16, 2016 03:54 pm

    යාපනය විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන් විසින් පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවය අවස්ථාවේදී අද දහවල් අදාළ ගැටුම හට ගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    අදාළ උත්සවය අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවට එක් පිරිසක් යෝජනා කර ඇති අතර තවත් පිරිසක් විසින් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කර ඇති අතර ඊට විරෝධය පෑ සිසුන් අතර මෙම මතයන් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

    මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වෙයි.

    මීට අමතරව පහරකෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරවලට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව සඳහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    මේ අතර සිද්ධිය හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය වසා දමා ඇති අතර විද්‍යාපීඨ සිසුන්ට තාවකාලිකව නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබේ.

    Sinhala.adaderana.lk/news/62122/-යාපනය-සරසවියේ-දෙපිරිසක්-ගැටෙයි-6ක්-රෝහලේ
     
    onna hethuwa;

    demallu kawadawat apith ekka love karanna enne ne ban, unta ona ungema ratak, or blood, lokema inna demallu okkoma try karanne untatma kyla ratak hadaganna lankawa inne sahena amaru tatweka sirisena wage ponsinta oka handle karanna be ban,
     
    මම කිව්වේ.. මුන් ගහගෙන තියෙන්නේ කිසිම තෙරුමක් තියන වැඩකට...??? කැබරේ නැටුවත් මොකද බන් ෆ්‍රැට් පාටි එකක.. නෙදකින් මුන්ද බන් විශ්ව විද්යාලේ යන්නේ.. ලැජ්ජයි ගමකට.. මොන්ටිසොරි උන්වත් මෙහෙම නැ.. හැම තැනම දෙමල එකාලා සින්හල එකාලා බෙදිල්ල..
     
    Onna gahala tiyena hethuwa;

    monti sorida campus da scene ekak neme meka, tanikarama sinhala demalu seen ekak ban terenne nedda
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Vesak kudu scene eka kalin veccha deyak, meka balapn;

    යාපනය සරසවියේ දෙපිරිසක් ගැටෙයි-6ක් රෝහලේ
    July 16, 2016 03:54 pm

    යාපනය විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන් විසින් පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවය අවස්ථාවේදී අද දහවල් අදාළ ගැටුම හට ගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් මොවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

    අදාළ උත්සවය අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවට එක් පිරිසක් යෝජනා කර ඇති අතර තවත් පිරිසක් විසින් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කළ යුතු බවයි.

    කෙසේ වෙතත් මේ අවස්ථාවේදී උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කර ඇති අතර ඊට විරෝධය පෑ සිසුන් අතර මෙම මතයන් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

    මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බවද වාර්තා වෙයි.

    මීට අමතරව පහරකෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරවලට ද පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව සඳහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    මේ අතර සිද්ධිය හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය වසා දමා ඇති අතර විද්‍යාපීඨ සිසුන්ට තාවකාලිකව නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබේ.

    Sinhala.adaderana.lk/news/62122/-යාපනය-සරසවියේ-දෙපිරිසක්-ගැටෙයි-6ක්-රෝහලේ

    sahajeeewane uthuranawa udarata natumak natuwa kiyala mokadha wenne anith unge age kallak yanawada

    sinhalunta withrada sahajeewane uthure wunta pissudha thawath uddayak ona welada
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    demallu kawadawat apith ekka love karanna enne ne ban, unta ona ungema ratak, or blood, lokema inna demallu okkoma try karanne untatma kyla ratak hadaganna lankawa inne sahena amaru tatweka sirisena wage ponsinta oka handle karanna be ban,
    ඔය දෙරනේ දාලා තියෙන්නේ.. නටන්නේ උඩ රටද? දෙමල ද? කියලා තොරගන්න බැරුව මුන් ගහගන තියෙන්නේ.. මුන් විශ්ව විද්යාල කියන නමටවත් ගැලපෙන උන් නෙමෙයි.. ඔකුන් අනාගතේ රාජ්ය පරිපාලන සෙවයට ආපුවහම බලහන්කො රටට වෙන දේ.. ඉතින් බෙදිල්ල තමා. උතුරෙන් කැල්ලක් ඉල්ලයි, පල්ලෙහා උන් දෙන්න බැ කියයු. ගහගනියි මරාගනියි.. ඔක තමා මීට අවුරුදු 30කට උඩදිත් උනේ, දැනුත් වෙන්නේ, හෙටත් වෙන්නේ.. ඔය දෙගොල්ලො සහජීවනයට ගේනවට වඩා ලේසියි කොටලුවෙකුට කියලා පැටියෙක් හදාගන්නවා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය දෙරනේ දාලා තියෙන්නේ.. නටන්නේ උඩ රටද? දෙමල ද? කියලා තොරගන්න බැරුව මුන් ගහගන තියෙන්නේ.. මුන් විශ්ව විද්යාල කියන නමටවත් ගැලපෙන උන් නෙමෙයි.. ඔකුන් අනාගතේ රාජ්ය පරිපාලන සෙවයට ආපුවහම බලහන්කො රටට වෙන දේ.. ඉතින් බෙදිල්ල තමා. උතුරෙන් කැල්ලක් ඉල්ලයි, පල්ලෙහා උන් දෙන්න බැ කියයු. ගහගනියි මරාගනියි.. ඔක තමා මීට අවුරුදු 30කට උඩදිත් උනේ, දැනුත් වෙන්නේ, හෙටත් වෙන්නේ.. ඔය දෙගොල්ලො සහජීවනයට ගේනවට වඩා ලේසියි කොටලුවෙකුට කියලා පැටියෙක් හදාගන්නවා

    oa tika tama itin meka dapu ekai anit unui okkoma wage kiwwe , this is totally about the race
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඔය දෙරනේ දාලා තියෙන්නේ.. නටන්නේ උඩ රටද? දෙමල ද? කියලා තොරගන්න බැරුව මුන් ගහගන තියෙන්නේ.. මුන් විශ්ව විද්යාල කියන නමටවත් ගැලපෙන උන් නෙමෙයි.. ඔකුන් අනාගතේ රාජ්ය පරිපාලන සෙවයට ආපුවහම බලහන්කො රටට වෙන දේ.. ඉතින් බෙදිල්ල තමා. උතුරෙන් කැල්ලක් ඉල්ලයි, පල්ලෙහා උන් දෙන්න බැ කියයු. ගහගනියි මරාගනියි.. ඔක තමා මීට අවුරුදු 30කට උඩදිත් උනේ, දැනුත් වෙන්නේ, හෙටත් වෙන්නේ.. ඔය දෙගොල්ලො සහජීවනයට ගේනවට වඩා ලේසියි කොටලුවෙකුට කියලා පැටියෙක් හදාගන්නවා
    ඉතින් බන් සිංහල රටක දෙමළ හැත්තට ඕන උත්සව තියන්නෙ ලබ්බටද?