Sinhala unta Gahala

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපේ ඉන්න ගොඩක් උන් ඔහොම තමා... සින්හල උන් ඔහොම කරානම් අද මෙතන පොස්ට් දාහක් විතර සහජීවනයට ගෑන.. තමන්ගේ උන්ට කෙලලා ගියාට පස්සේ එකත් සදාරණීය කරන්න හදන්න සක්කිලි හෑත්තක්... මේ තරම් පහතට වෑටිලා නෑ කවදාවත්... :(:(:(

    meka balpn;

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28

    කේන්ති ගන්නේ නැතුව කියහන්කො විජය රජ්ජුරුවො එතකොට ආවේ ඔස්ට්‍රිලියාවෙන්ද කියලා ? උබ අකමැති උන් එනකොට ඉන්දියාව අවුල්, කැමති උන් ඇවිත් සෙට් වෙනකොට මාර ආතල්... අම්මා අම්මා ගාන්න එපා බන්. අම්මා ටයිප් කලේ නැනේ.. කුනු හර්පෙන් කතා කලා කියලා බය වෙන්නේ නම් නැ..

    හුත්ත කියලා කෙලින් ලියන්න පුරුදු වෙයන් කුනු හර්ප ලියනවා නම් තරු දැම්මා කියලා වචනේ නොදන්න බබාලා නැනේ.. කුනු හර්ප කියලා පොයින්ට් එක මග ඇරලා වැඩක් නැ..

    විජය ඉන්දියා වලින් ආවා මොන හුත්තක්ද බන්... බඩු ගහලා බඩු ගහලා ඒ රටේන් එලවපු එකෙක් උත් ඈවිල්ලා... :angry::angry::angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මොකෝ බැරි පුලුවන්.... සිංහල උන් එකක් ඉන්න පුලුවන් උන්ට ඉන්න කියනවා බැරි උන්ට යන්න කියනවා... හුරතල් කරන්න ඕනි නෑ... අපි දෙන දේ කාලා ඉන්න බැරි නන් යන්න කියනවා...
    යන්ට කියලා 80 ගනන්වල ගිහින් තමා අද ආපහු ඇවිත් තියෙන්නේ. යන්න කියන එකනම් විසදුමක් නෙමෙයි. විසගොර සර්පයා දැක නැර මොඩයා කියනවනේ. එකෙක් ගියොත් එන්නේ ඩබල් වෙලා උන්ගේ ශක්තිය. නිශා බිශ්වාල් උනත් එන්නේ ඇමෙරිකන් උන්ගේ උවනවාට නෙමෙයිනේ, ෆොම් කරන ඇමෙරිකන් දෙමල උන්ගේ උවමනාවට. ඔක වෙන්නේ නැ 80 ගනන්වල එකෙකුටවත් රටින් පිට වෙන්න ඉඩ දුන්නේ නැත්තම්.. අද රටට කෙලින එක දෙමල එකෙක්වත් තමිල්නාඩුවෙන් යුරොපෙට ගිය උන් නෙමෙයිනේ. ලන්කාවෙන් යුරොපෙට ගිහින් ආපස්සට වයිරයෙන් කෙලින උන්.. එකෙක් හරි රටින් පිට කලා කියන්නේ ඌ ආපස්සට එන්නේ ගේමට සෙට් කරගෙනමයි..
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28

    උබගේ වයස මම දන්නේ නෑ.. එත් අද කාලේ උන් දන්න ඉතිහාසය සුද්දා උන්ගේ කාලේ ඉනදියාවත් එක්ක ගලපලා ලියපු ඉතිහාසය.. ඈත්ත සින්හල ඉතිහාසය දන්න මිනිස්සු ගොඩක් අඩුයි.. අපිවත් හරියට දන්නේ නෑ.. එත් දන්න මිනිස්සුන්ගේ පොඩ්ඩ පොඩ්ඩ දෑනගන්නවා.. :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ගිය උන්ව අාපහු ගන්ෙන නෑ.... ෙමාකටද අාපහු ගන්ෙන.... ෙකලින් අාෙවත් මරලා දානවා... සිම්පල්...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබගේ වයස මම දන්නේ නෑ.. එත් අද කාලේ උන් දන්න ඉතිහාසය සුද්දා උන්ගේ කාලේ ඉනදියාවත් එක්ක ගලපලා ලියපු ඉතිහාසය.. ඈත්ත සින්හල ඉතිහාසය දන්න මිනිස්සු ගොඩක් අඩුයි.. අපිවත් හරියට දන්නේ නෑ.. එත් දන්න මිනිස්සුන්ගේ පොඩ්ඩ පොඩ්ඩ දෑනගන්නවා.. :yes::yes::yes:
    ඔකේ... වටිනවා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වෙන මක්කයි ඉතිං සංහිඳියාව...... සංහිඳියාව......
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගිය උන්ව අාපහු ගන්ෙන නෑ.... ෙමාකටද අාපහු ගන්ෙන.... ෙකලින් අාෙවත් මරලා දානවා... සිම්පල්...
    සරල උදාහරනෙකට ගනින් දැන් ටැග් දාලා තියන එකා ගැන.. ඌ දෙමලෙක් නම් ඔන්න උගේ අදහස.. සමහරවිට ඌ සින්හල එකෙක් වෙන්නත් ඇති.. දෙකටම නැති මුස්ලිම් එකෙක් නම් එතනත් වෙන්නේ බොර දියේ බිලීබැම.. උබ කියන දේ සරල නැනේ බන්. දැන් 80 ගනන්වල ගිය දෙමල එකාලා අද ලන්කාවට එන්නේ නැනේ, උන් එහේ ඉදන් ලන්කාවේ ආර්තිකේටනේ ගේම අදින්නේ.. ඌ ලන්කාවට එනවද නැද්ද කියන එක වැඩක් නැ. ඌ ලන්කාවේ ආර්තිකේට බලපැම් කරන රටවල් අල්ලගෙන එහෙන් මෙහෙ ආන්ඩු කන්ට්‍රොල් කරන්න හදනවා. GSP+ මාලු ඔය ඔක්කොම ඇත්ත කතාව පිටිපස්සේ ඉන්නේ දෙමල ෆෙවර් කරන එකනේ.. රටට විරුද්ද එකෙක් රට ඇතුලේ ඉන්නවට වඩා බයානකයි රටින් පිට ගියාම. උදාහරනෙකට ගනින් Ana montes ගේ සීන් එක ඒ ගැනි ඇමෙරිකාවෙන් අයින් වෙලා කියුබාවට පැන්නා නම් අද ඇමෙරිකාව ගොඩක් වෙනස්.. රටට එස්පියනාජ් කරන එකෙක් රටෙන් බැහැරවීම රටේ ඉන්නවට වඩා බයානකයි. මොකද ඌට කරන්න පුලුවන් දේවල් ගොඩයි නිදහසේ..
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඇත්තටම මොකද උනේ කියල දන්නෙ නැහැ නෙ :confused:
    ජාතිවාදේ අල්ලාගෙන ගැහුවනම් කෙලවෙලාම යන්න ඕනෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරල උදාහරනෙකට ගනින් දැන් ටැග් දාලා තියන එකා ගැන.. ඌ දෙමලෙක් නම් ඔන්න උගේ අදහස.. සමහරවිට ඌ සින්හල එකෙක් වෙන්නත් ඇති.. දෙකටම නැති මුස්ලිම් එකෙක් නම් එතනත් වෙන්නේ බොර දියේ බිලීබැම.. උබ කියන දේ සරල නැනේ බන්. දැන් 80 ගනන්වල ගිය දෙමල එකාලා අද ලන්කාවට එන්නේ නැනේ, උන් එහේ ඉදන් ලන්කාවේ ආර්තිකේටනේ ගේම අදින්නේ.. ඌ ලන්කාවට එනවද නැද්ද කියන එක වැඩක් නැ. ඌ ලන්කාවේ ආර්තිකේට බලපැම් කරන රටවල් අල්ලගෙන එහෙන් මෙහෙ ආන්ඩු කන්ට්‍රොල් කරන්න හදනවා. GSP+ මාලු ඔය ඔක්කොම ඇත්ත කතාව පිටිපස්සේ ඉන්නේ දෙමල ෆෙවර් කරන එකනේ.. රටට විරුද්ද එකෙක් රට ඇතුලේ ඉන්නවට වඩා බයානකයි රටින් පිට ගියාම. උදාහරනෙකට ගනින් Ana montes ගේ සීන් එක ඒ ගැනි ඇමෙරිකාවෙන් අයින් වෙලා කියුබාවට පැන්නා නම් අද ඇමෙරිකාව ගොඩක් වෙනස්.. රටට එස්පියනාජ් කරන එකෙක් රටෙන් බැහැරවීම රටේ ඉන්නවට වඩා බයානකයි. මොකද ඌට කරන්න පුලුවන් දේවල් ගොඩයි නිදහසේ..

    ඉතින් බලපෑම් කරනවන් ඒවා‍ට මූන දෙන එකනේ තියෙන්නෙ.... කෝ දෙමලු චීනාත් එක්ක අපිට බලපෑම් කරන්න එන්නෙ නෑ නේ? ඔය බලපෑම් කතා තනිකර බොරැ... අපිව රව්වටන්න කියන කතා.. පුලුවන් නන් බලපෑම් කරල පෙන්නන කියහන්කෝ...

    GSP + නැති උනා කියල අපිට පාඩු උනාද නෑනේ? මාලු තහනවමක් දැම්මම අපිට පාඩු උනාද? නෑනේ? බොරැවට බය වෙන්න එපා... අපිට පාඩු වෙන්නේ චීනා තරහා උනාම...

    මොනාද බන් රටින් පැන්නට පස්සෙ කරන්න පුලුවන් එස්පියනාජ් වැඩ?
    :rofl::rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Mara kenthiyak oiii enne mewa dakinakota,Para hetta,Ape maha unge weradi mewwa. :angry::angry::angry: mekatanam putho hari action ekak ganna oni,ehema nattan me anduwa karana pabaigen kisima wedak na
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සරල උදාහරනෙකට ගනින් දැන් ටැග් දාලා තියන එකා ගැන.. ඌ දෙමලෙක් නම් ඔන්න උගේ අදහස.. සමහරවිට ඌ සින්හල එකෙක් වෙන්නත් ඇති.. දෙකටම නැති මුස්ලිම් එකෙක් නම් එතනත් වෙන්නේ බොර දියේ බිලීබැම.. උබ කියන දේ සරල නැනේ බන්. දැන් 80 ගනන්වල ගිය දෙමල එකාලා අද ලන්කාවට එන්නේ නැනේ, උන් එහේ ඉදන් ලන්කාවේ ආර්තිකේටනේ ගේම අදින්නේ.. ඌ ලන්කාවට එනවද නැද්ද කියන එක වැඩක් නැ. ඌ ලන්කාවේ ආර්තිකේට බලපැම් කරන රටවල් අල්ලගෙන එහෙන් මෙහෙ ආන්ඩු කන්ට්‍රොල් කරන්න හදනවා. GSP+ මාලු ඔය ඔක්කොම ඇත්ත කතාව පිටිපස්සේ ඉන්නේ දෙමල ෆෙවර් කරන එකනේ.. රටට විරුද්ද එකෙක් රට ඇතුලේ ඉන්නවට වඩා බයානකයි රටින් පිට ගියාම. උදාහරනෙකට ගනින් Ana montes ගේ සීන් එක ඒ ගැනි ඇමෙරිකාවෙන් අයින් වෙලා කියුබාවට පැන්නා නම් අද ඇමෙරිකාව ගොඩක් වෙනස්.. රටට එස්පියනාජ් කරන එකෙක් රටෙන් බැහැරවීම රටේ ඉන්නවට වඩා බයානකයි. මොකද ඌට කරන්න පුලුවන් දේවල් ගොඩයි නිදහසේ..
    අනේ බන් ඕවට බය වෙන්න කිසිම දෙයක් නෑ,මොලේ තියෙන එකෙක්ට ඔය ගේම ගොඩ දාන එක ගේමක් නෑ.ශේප් එකේ ලොකු රටකට ජැක් එක ගැහුවනම් ඔය පොන්සියොන්ට කරන්න පුලුවන් මගුලක් නෑ බෝඩ් උස්සනවා ඇරෙන්න.ඔය ලොකු ලොකු පොරවල් ඔක්කොම ගේමෙ ඉන්නෙ.අපිට වැඩි වාසි තියෙන පැත්තට ජැක් එක ගැහුවනම් ඔය ඩයස්පෝරා කාරයො එකෙක්වත් ගනන් ගන්නෙ නෑ.එහෙම බැලුවොත් මුස්ලිම් උන්ට බෑයි ඊශ්‍රායලේට ගහන්න එන්න ඕනෙ.හිත හොඳ ගෑනිට ලමයි වැඩී කියනවනෙ.අපිත් සහජීවනෙන් හැම එකාටම දෙන්න ගියොත් ලමයි වැඩි වෙනව විතරයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මාත් දැක්ක සීන් එක .. ඇත්ත වගේ ..
    හැබැයි ඔය යාපනේ සිංහල සංගමය කියන උනුත් හොඳ සෙට් එකක් කියල හිතන්න අමාරුයි මොකද උනුත් ටිකක් ජාතිවාදී රැල්ලට යන උන් ටිකක් ..
    කැම්පස් එකෙත් අසාධාරණ කම් ටිකක් තියෙනවලු , notice කඩ්ඩෙන් නොදා දෙමලෙන් දානවා වගේ ..
    කිසිම ශිෂ්‍ය සංගමෙකට ජාතිකවාදී ප්‍රතිපත්තියකට වැඩ කරන්න ඉදිරිපත් වෙන්න කොන්ද පන නැති එකේ විපාක තමා ඕවා ..