Sinhala unta Gahala

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම මෙලෙස ලිවීමට අදහස් කලේ මෙම අන්තවාදී දෙමළ සිස්සුන්ගේ ප්‍රහාරට ලක්ව බරපතල තුවාල ලබා මගේ බාල සහෝදරයා මේවනවිට කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු යාපනය රෝහලේ හද්දිස්හි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙසේ මාරුකර ඒවා ඇත .මෙම පහර දීමට මුලික කරණය හටගෙන ඇත්තේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී සිංහල වෙස් නර්තනයක් ඉදිරිපත් කරමින් සිටියදීය . මෙහෙදී දෙමල සිසුන්ද දෙමල නර්තනයක් ඉදිරිපත්කර ඇත . විද්‍යාපීටයේ පීටධිපති ගේ ජාතිවාදී වැඩපිළිවෙල මෙම සිද්දිය පිටුපස පැහැදිලිව කටයුතු කරන බව සියලු සිශ්ෂ්‍යයන්චෝදනා කරසිටී. මෙය යහපාලනයේ සහජීවනයේ වාසිය සියලු අනත්ත වාදීන් බුක්ති විදින බව පැහැදිලිය කෙසේ මගේ සහෝදරයා අද බරපතල තුවාල ලබා සිටී .ඉතාම කණගාටු දායක සිද්දිය වන්නේ මෙවෙනතක් කිසිම වගකිය යුතු රජයේ නිලදාරියෙක් හෝ මාද්ධයක් මෙවෙන ටෙක් ඔහුගේ දුක සැප බැලීමට පැමිණ නැත.

    https://www.facebook.com/alankarage?fref=ufi&rc=p
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    යාපනය සරසවියේ සිංහල සිසුන්ට එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
    යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පැවැති නවක සිසුන් පිලිගැනීමේ උත්සවයකදී අන්තවාදී සිසුන් සහ බාහිරින් පැමිණි පිරිස් සිංහල සිසුන්ට පහර දී ඇති බව වාර්තාවේ. එම සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
    වාර්තා වී ඇති ආකාරයට ඉහත උත්සවයේදී සිංහල සංස්කෘතිකාංගයක් ප්‍රදර්ශනය කිරීම මෙම අන්තවාදී ප්‍රචණ්ඩකාරී පහර දීමට හේතු වී ඇත. සිංහල අනන්‍යතාව සහිත සංස්කෘතිකාංග තම ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය නොකළ යුතු බවට තර්ජනය කරමින් ඉහත පහර දීම සිදුව තිබේ. මෙම අන්තවාදී සිසුන් සහ බාහිරින් පැමිණි පිරිස් සිංහල සිසුන්ට පමණක් නොව මෙහිදී නැටුම් ශිල්පීන්ට පවා පහර දී ඇත. පොලු සහ යතුරු පැදි ආරක්‍ෂිත හිස් වැසුම් යොදාගෙන සිදුකර ඇති මෙම පහර දීමෙන් බේරී ආරක්‍ෂිත ස්ථානයක රුඳී සිටි පිරිසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම අන්තවාදීන් කටයුතු කර තිබේ. පහර දීමෙන් හා ගල්මුල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසු පිරිස මේ වන විට රෝහල්ගතකර ඇති බවද වාර්තාවේ.
    මෙවැනි බරපතල තත්වයක් යුද්ධය අවසන් වී ගෙවී ගිය කාලය පුරාම සිදුව නැත. 2015 ජනවාරි 08 වැනිදා පිහිටුවන ලද පාලනතන්ත්‍රය විසින් දිගින් දිගටම අන්තවාදීන්ට උඩගෙඩි ලබාදීම හේතුවෙන් උතුරේ දැඞ් අන්තවාදී ප්‍රවණතාවක් හට ගෙන තිබේ. පසුගිය නොවැම්බර් මාසයේදී යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊළාම් සිතියම පසුබිමේ තබා ගෙන ඊනියා මහ විරු දින සමරුම් පැවැත්වූයේද ඒ බව මනාව පෙන්නුම් කරමිනි. මෙම අන්තවාදීන් තුළ දැඩි සිංහල විරෝධී මානසිකත්වයක් හටගෙන ඇත. ඒ හේතුවෙන් යාපනය විශ්ව විද්‍යාලය තුළ සිටින සිංහල සිසුන් මෙම වෛරී සහගත ප්‍රහරයට ලක්ව තිබේ.
    උතුරේ අන්තවාදයට ගෙවී ගිය වසර එකහමාර පුරා උඩගෙඩි දුන් මේ ආණ්ඩුව මෙවැනි පිළිකුල් සහගත ප්‍රහාරයක් එල්ල වීමට වගකිය යුතුය. එසේම උතුරේ මෙම ප්‍රවණතාවය වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙසද අපි ආණ්ඩුවට බලකර කියා සිටින්නෙමු. එමෙන්ම සිසුන්ට පහර දීමෙන් නොනැවතී සිංහල ජනතාවට උතුරට යාමට බැරි වාතාවරණයක් උද්ගත වන තැනට මෙම ගැටළුව වර්ධනය විය හැක.
    විමල් වීරවංශ (පා.ම)
    නායක,
    ජාතික නිදහස් පෙරමුණ.
    2016-07-17
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    13606797_1732310613695658_1611790171571564495_n.jpg
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Sinhalese students attack Tamils at Jaffna University

    source -
    http://tamilguardian.com/article.asp?articleid=22295


    :angry::angry::angry::angry::no::no::no::no:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Constitution of Sri Lanka

    21. (1) A person shall be entitled to be educated through the
    medium of either of the National Languages :
    Provided that the provisions of this paragraph shall not
    apply to an institution of higher education where the medium of
    instruction is a language other than a National Language.
    //කෙනෙක්සිංහල හා දෙමල භාෂාවන් වලින් එකකින් ඉගෙනීම් ලැබීමේ හැකියාවක් ඇත.
    නමුත් යම් ආයතනයක සිංහල හා දෙමල භාෂාව හැර වෙනත් භාෂාවකින් ඉගැන්වීම් කරන්නේ නම් ඉහත කාරණය අදාල නොවේ

    (2) Where one National Language is a medium of instruction
    for or in any course, department or faculty of any University
    directly or indirectly financed by the State, the other National
    Language shall also be made a medium of instruction for or in
    such course, department or faculty for students who prior to
    their admission to such University, were educated through the
    medium of such other National Language :
    //මෙන්න මේක තමයි වැදගත්ම එක.
    යම්කිසි අධ්‍යාපන ආයතනයක එක ජාතික භාෂාවකින් පමණක් අධ්‍යන කටයුතු කරන්නේ නම් අනෙක් භාෂාවලින් අධ්‍යන කටයුතු කරන සිසුන් සිටිනම් ඔවුන් අනෙක් ජාතික භාෂාවෙන් කලින් (පාසලේ) ඉගෙනුම් ලැබිනම් ඔවුනට තමන්ගේ මව් බසින් ඉගෙනුම් ලැබීමේ හැකියාව ලබා දිය යුතුය

    Provided that compliance with the preceding provisions
    of this paragraph shall not be obligatory if such other National
    Language is the medium of instruction for or in any like course,
    department or faculty either at any other campus or branch of
    such University or of any other like University
    //මෙන්න මෙතන තමයි කෙස් එක.
    කියනවා ඉහත පරිච්චේදය අදාළ වෙන්නෙ නෑ ලු, අර අනිත් භාශව වෙනත් පාඨමාලාවක, මණ්ඩපයක හරි විශ්ව විද්‍යාලයක හරි උගන්වනවා නම්.
    :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mata one nisa damme mchn, ai umbet mokakda tiyena prashne ?

    math kalin seen ekak dannam, 82 kalabala waladi sahenna demala minissunwa maruwa :)

    godak athata gioth kuweni ge jathiye ayawath maruwa neda vijayage jathiye aya. ewath waradi nadda.

    mama me langadi pothaka kiyewwa siddartha (budu hamuduruwo budu wenna issella) eh kale thibba hindu agame kiala :)

    jvp kalabala kale sinhala baudda ayawama maruwa neda sinhala aya wisinma. ewath waradi nadda.

    sinhala minissu sinhala ayata gahanne nadda. ewa ethakota hari da.

    umbalata sinhala nowana yaluwo nadda. sinhala aya umbalata waraddak karalama nadda.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    math kalin seen ekak dannam, 82 kalabala waladi sahenna demala minissunwa maruwa :)

    godak athata gioth kuweni ge jathiye ayawath maruwa neda vijayage jathiye aya. ewath waradi nadda.

    ඔහොම හිතුවොත් නම්
    අපිට ඇරලම යනකන් පුක හප හප ඉන්න තමා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගෙදර එල්ලලා නම් අවුල් නැ කියහන්කො. විශ්ව විද්යාල බූමිය අයිති පන්සලටවත් පල්ලියටවත් කොවිලටවත් නෙමෙයිනේ බන්.. ගහපු එකාලා වැරදි බව ඇත්ත. නමුත් සැරසිල්ල එල්ලලම තිබ්බේ නොගැලුවෙත් සාමෙට සහජීවනේට නෙමෙයිනේ බන්.. ගේමටනේ..

    අනේ මේ
    ගිය පර එල්ලපු සැරසිලි මේ පර එල්ලුවමද ගේම උනේ
    තියාගනින් තොපේ පකේ දර්ශන
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔහොම හිතුවොත් නම්
    අපිට ඇරලම යනකන් පුක හප හප ඉන්න තමා

    :)

    mata hithichcha de ban. mama kianne na mama hithana de hari kialawath umba hithana de waradi kialawath. mama kivve mage athdakeem mata therichcha de anuwa.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :)

    mata hithichcha de ban. mama kianne na mama hithana de hari kialawath umba hithana de waradi kialawath. mama kivve mage athdakeem mata therichcha de anuwa.

    දෙමල මුස්ලිම් උන් එක්ක අපි මොන තරම් හොදට ඉන්නවද බන් මේ පැත්තේ?
    උන්ට මොනවත් නොකිය නොකර හිටියත් උන් එහෙ එහෙම කරන එක සිරාම ජරා වැඩේ මචන්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    math kalin seen ekak dannam, 82 kalabala waladi sahenna demala minissunwa maruwa :)

    godak athata gioth kuweni ge jathiye ayawath maruwa neda vijayage jathiye aya. ewath waradi nadda.

    mama me langadi pothaka kiyewwa siddartha (budu hamuduruwo budu wenna issella) eh kale thibba hindu agame kiala :)

    jvp kalabala kale sinhala baudda ayawama maruwa neda sinhala aya wisinma. ewath waradi nadda.

    sinhala minissu sinhala ayata gahanne nadda. ewa ethakota hari da.

    umbalata sinhala nowana yaluwo nadda. sinhala aya umbalata waraddak karalama nadda.

    umbela vage un ekka katha karala vadak na, ubela vage un hitapu nisa thamai ada Bangkladesh, Pakistan, Afghanistan, Malaysia, Indonesia, Maldives,etc.. ratawal muslim vune..mchn uthuren demala uta rate baayak onelu, anith patthen thambiya mulu ratama allanna plan karanawa and lagadima isis scene ekath ai, poddak news paper ekakvath kiyavapn sahajivane gana katha karanna issella..

    samahara vita umbe kurusa karayek or thambiyek venna athi... thambiyo hari demalu hari avith umbege nangiva,wife va, ammawa dushanaya karala marala yanakam balan hitapn mokada umbela eka vena-kam thama sahajivane kiyan balan inne... me thread eka damme mata one nisa, umbe akamathinam meka balanne nathuwe hitapn..

    balapn mewa ,

    Buddhist woman beheaded by Muslims in Myanmar
    beheaded-woman-1.jpg


    Thawa mekath balan..poddak piyavi sihiyata avith balapn loke vena dewal,nikan loku talks denne nathuwa;

    https://www.google.lk/search?q=ltte...rvrNAhUMBsAKHSLuAtcQ_AUICSgC&biw=1242&bih=585
     
    Last edited: