සිංහලයට කෙලවන්න හැම එකාම මාන මාන ඉන්නකොට අපේ ෆොන්නයො සහජීවනේ ගැන කතා කරනවා
සිංහල දෙමල කෝලහාලෙ ඇතිවෙන්නත් හේතුව යාපනේ ගිය සිංහල පවුලක් ම දෙමල බල්ලො කපල කපල මැරුව සිද්දියක් නේද ?
ඊට පස්සෙ අපේ උන් මෙහෙ ඉන්න දෙමල්ලුන්ව හොය හොය නෙළුවෙ..
අන්තිමට වැරදි සිංහලයා
යහපාලනේ කියල හුත්තක් ගෙනල්ල දෙමල්ලු ටිකයි හම්බයො ටිකයි කරට ගත්ත නම් දැන් ඉතින් විදවපල්ලා
සිරාවට බලහන් හැම කෝලහාලයක් පිටිපස්සෙම බැලුවොත් එතන ඉන්නෙ වෙන සෙට් එකක් ඒත් බැනුම් අහන්නෙ සිංහල උන්...
1915 - හම්බය ගේම ඇද්ද සිංහලය රිටන් එක දුන්න වැරදි සිංහල එකා...
1958 - දෙමලා ගේම අැද්ද සිංහල එකා රිටන් එක දුන්නා වැරදි සිංහල එකා...
ඔය වගේ ඕනි තරන් කියන්න පුලුවන්...
මරන්න ඕන කාලකන්නි පකයලව
මහා යහපාලනය ගගා සිංහල උන් පොන්නකමට වැටිලා
සිංහල උන්ටත් දෙමලෙන් lecture කරන්නේ
අනික campus වල එක දෙමළෙක් මුස්ලිම් එකෙක් හිටියත් පවු කියලා
ඉංග්‍රීසියෙන් කරන්නේ
සිංහල උන්ගේ කටේ විතරද යහපාලන මගුලක් තියෙන්නේ
සිංහලයෝ විතරද පොන්නයෝ වෙලා ඉන්නේ
මොන යහපලනයක්වත් නැ අන්තිමට තොපිට
දැන්මම කොන්ද කෙලින් තියන හිටපල්ලා
පට්ට jafna සිංහල කොල්ලනේ![]()
මන් උබලට දෙමලු ගැන තේරුම් ගන්න දෙයක් කියන්නම්. .
මහෙන්ද්‍ර ජයසිරි පීරිස් කියන්නේ යුද්දේ තියෙන කාලේ වවුනියාව කැම්පස් එකේ සිවිල් ඉන්ජිනේරු විද්‍යාව උගන්නපු ගුරුවරයෙක්. .
සින්හල, දෙමල, ඉන්ග්‍රීසි බාශා 3ම හොදටම කතාකරන්න පුලුවන්. . කැම්පස් එකේ ඉගැන්නුවෙත් දෙමල බාශාවෙන්. .
ඔහුගෙන් ඉගෙනගෙන ඉන්ජිනේරුවෝ වුන දෙමල තරුනයෝ බොහොමයක් හිටියා. .
නමුත් ඒ දෙමල තරුනයන්ම ඔහුව කොටින්ට බාරදෙන්න කටයුතු කලා. .
කොටි ඔහුව ලබාදෙන්න නම් කෝටි දහයක් කප්පම් ලෙස රජයෙන් ඉල්ලුවා. .
අන්තිමට කොටි අදහස වෙනස් කරා රජයට ඔත්තු සැපයිම කියන චෝදනාවට වෙඩිතබා මරන්න නියම කරා. .
උන් වෙඩිතබා මරන්නෙත් බෝඩ් එකක් ඇගේ එල්ලලා මරන්න හේතුව ලියලා. .
පහුවෙනිදා උදේ මරන්න තිබ්බේ. . නමුත් ඔහුගේ පෙර පිනකට කොටි කල්ලියේ බලෙන් බදවගත්ත තරුනයෙක් හිටියා. .
එම තරුනයා සර්ට උදව්කරන්න ඉදිරිපත් වුනා. . ඔහුගේ එකම ඉල්ලීම වුනේ "සර් මෙතනින් බේරිලා ගිහින් මට මෙතනින් නිදහස් වෙලා ජීවත් වෙන්න රස්සාවක් හොයලාදෙන්න" කියන එක විතරයි. .
ඔහු රෑ සර්ගේ බැමි ලිහලා තරු දිහා බලන් කැලයෙන් එලියට යන විදිය කිව්වා. .
සර් ඒ විදියට එලියට ඇවිත් පාරේ වැටිලා ඉද්දි පොලිසියට හමුවෙලා තියෙනවා. .
සර් පොලිසියේදි කල පැමිනිල්ල පොතක් තරන් ලොකුයි ෆිල්ම් එකක් ගහන්න පුලුවන් ඒකෙන්. . මේ පොඩි කොටසක් කෙටි කරලා කිව්වේ. .
එතනදි සර්ව කොටි අරන්ගිය විදිය අරන් ගිහින් වද දීපු විදිය තරු බලන් කැලෙන් එලියට ආපු විදිය වගේ විස්තර සේරම ඒ පැමිනිල්ලේ තියෙනවා. .
සර්ට සනීපවුන ගමන් සර් අර උදව් කරපු තරුනයට උදව් කරන්න බලද්දි තමයි දැනන් තියෙන්නේ සර්ව පාරේ වැටිලා ඉද්දි හමුවුන දවසෙම අර තරුනයව වෙඩිතබලා මරලා කියලා. .
අදටත් මචන් ඒ සර්ට වුන දෙයක් නෑ. . මම ඔය හේතුව නිසාම ජාතිවාදි දෙමලුන්ට වයිර කරනවා. . ඒ වගේම ඒ අතර සිටින අර තරුනයා වගේ දෙමල අයට සැහෙන්න ගවුරව කරනවා. .
වවුනියාව පොලිසියේ මේ පැමිනිල්ල තිබෙනවා ඕනනම් ඕනම කෙනෙක්ට එහි පිටපතක් ලබාගන්න පුලුවන්. .
ඔය කතාවේ සර් කියන්නේ මගේ ජීවිතයේ මගේ ඇගේ කොටසක් වගේ. . වගේ නෙවෙයි මම ඔහුගේ ඇගේ කොටසක්. . මම ඔහුව අදටත් හොයනවා ඔහුගැන කිසිම තොරතුරක් නෑ. .









