sinhala VS muslim Job Interview old අත් දැකීම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    sinhala VS muslim Job Interview old අත් දැකීම්

    sinhala job interview

    ඔයාගේ අක්කට ලමයි කී දෙනෙක් ඉන්නවද ? :eek:එගොල්ලෝ කොහෙද ඉන්නේ .අක්කගේ ජොබ් එක මොකක්ද ? එයා වැඩ කරන්නේ කොතනද ?කෝ ඇහුන් නෑ . ආයි කියන්න .:baffled:අක්කගේ පඩිය කීයද ? පඩිය කීයක් ඔනේද කියලා ඇහුවම වැනෙන්න උත්තර දෙන්න එපා .කෙලින් කියන්නකෝ..:shocked:ඔහොම කෙලින් කතා කරන්න එපා.ඔයාට බෑ අපිට අණ දෙන්න . කතා කරන්න ඉගෙනගන්න .:frown:මේ අහවල් තැනට ඉන්ටවිව් එන්න. ඉන්ටවිව් එන්නේ මොන කොම්පැනියටද කියලා දන්නෙවත් නැතුවද එන්නේ ? ආහ්.මට අපේ කොම්පැනියේ නම කියන්න අමතක උනානේ කෝල් කරනකොට.:P ඇයි ඔයා මේ ඉන්ටවිවි එකට ආවේ ? :eek:ඇයි ඔයා ජොබ් හොයන්නේ .:baffled:ඔයාට අක්කත් එක්ක පොඩි බිස්නස් එකක් කරගන්න පුලුවන්නේ .:lol:ඔයාට කේන්ති යනවද ?:eek:

    පෝයටත් නිවාඩු නෑ ඉරිදටත් නිවාඩු නෑ .:baffled:රෑ වෙනකම් වැඩ. ඔයා රෑට එලියට යන්න බයද ?:lol: මොකද රැවුල වවන්නේ .:lol:මේ මම වගේ හිටියම තමා ජොබ් එකකට ගන්න හිතෙන්නේ .:P ඔයාට කෙල්ලෙක් ඉන්නවද ?:rofl: ඔයා ලමයි කී දෙනෙක් හදනවද ?:growl: ඔයාට කරන්න තියන වැඩ ගැනවත් ඔයා දන් නෑනේ . කෝ ඔයා ගැන විස්තර ටිකක් කියන්න .ඔයා මොන වගේ ගෑනු ලමයිටද කැමති?:lol:කාලෙත් නාස්ති වෙනවා.:dull:

    muslim Job Interview
    සුපරික්ෂාකාරීව CV සහ ලේඛණ බලයි . අපි මෙහෙම තැනක්.අපි කරන්න මෙන්න මේවා.ඔයාට කරන්න තියෙන්නේ මෙවා.මෙන්න මේ දවස් වල එන්න වෙනවා .ඔයා කැමති සැලරි එක මොකක්ද ? අපිට දෙන්න පුලුවන් සැලරි එක මෙන්න මෙච්චරයි .ඔයා කැමතිද ? එන්න පුලුවන්ද ? කවදා ඉදන්ද එන්න පුලුවන් .අපි දන්වන්නම්/ මේ දවසේ ඉදන් එන්න . :)

    සිoහලු භoගවේවා..මෙහෙම මෙහෙම මාන්නෙන් ඔලුවෙන් ඉදිමුණු කාලකණ්නි ඉන්න රටක් මොකටද අපිට? මුස්ලිම් ව්යාපාර සැමදා දිනේවා...
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,122
    113
    dදවසක් ක ඉන්ටවිව් එකකදි මට අහුන කෙල්ලෙක්ගෙන් අහනව මැරි කරලද කියල එකි ඔව් කිව්වම මහත්තය වැඩට යනවට අවුලක් නැද්ද ඇහුව ! ඒටප්ස්සෙ කෙල්ල කීව්ව ප්‍රශ්නයක් නැහැ කියල ! අරු අහනව මහත්තය රටද කියල! මාර ඉන්ටවිව් ! :lol::lol::lol:
     
    • Haha
    Reactions: ryandok

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    dදවසක් ක ඉන්ටවිව් එකකදි මට අහුන කෙල්ලෙක්ගෙන් අහනව මැරි කරලද කියල එකි ඔව් කිව්වම මහත්තය වැඩට යනවට අවුලක් නැද්ද ඇහුව ! ඒටප්ස්සෙ කෙල්ල කීව්ව ප්‍රශ්නයක් නැහැ කියල ! අරු අහනව මහත්තය රටද කියල! මාර ඉන්ටවිව් ! :lol::lol::lol:

    :lol:දෙන්න වගේ යන්නෙ බොසා..:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    dදවසක් ක ඉන්ටවිව් එකකදි මට අහුන කෙල්ලෙක්ගෙන් අහනව මැරි කරලද කියල එකි ඔව් කිව්වම මහත්තය වැඩට යනවට අවුලක් නැද්ද ඇහුව ! ඒටප්ස්සෙ කෙල්ල කීව්ව ප්‍රශ්නයක් නැහැ කියල ! අරු අහනව මහත්තය රටද කියල! මාර ඉන්ටවිව් ! :lol::lol::lol:

    :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    IT අත්දැකීමක් කියන්නම්, අපේ ටීම් එකේ අහවල්ලු 3න් දෙනෙක් හිටියා, එකෙක් එන්නේ අරාබි කිට් එකෙක්. උන් 8-8.30 අතරේ එනවා හැබැයි හරියටම 5 වෙනකොට යනවා. එකෙක් මීක් නෑ...අපි උදේ 7ට ඇවිත් 5ට යන්න හැදුවම ඇයි 5ට යන්නේ, උඹල නිකන් රාජ්‍ය සේවකයෝ වගේ කතන්දර කෝටියයි. ලොක්කට පුක දීම කලාවක්නම් අපේ සිංහලු පිකසොලටත් එහා.. ටීම් එක ඇතුලෙම ඉඳගෙන අපිටම කෙලිනවා. අහවල් එකෙක් මගේ හොඳ ෆිට් එකක්, උ මට කියනවා උඹලගේ එවුන්ට කොන්ද පන නෑ, ඒ මදිවට industry එකත් කනවා, දවසට පැය 9ක් වැඩ කරන්න ඕනි තැන පැය 12ක් 13ක් ඉන්නවා, ඔච්චර පුක දුන්නට ලැබෙන දේකුත් නෑ කියල. ඒ මදිවට උන් 3න් දෙනා සිකුරාදාට පල්ලි ගිහින් එනවා කිසි අව්ලක් නෑ...අපි දේකට යන්න හැදුවොත් මැරෙන්න හදනවා...:(:(:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    dදවසක් ක ඉන්ටවිව් එකකදි මට අහුන කෙල්ලෙක්ගෙන් අහනව මැරි කරලද කියල එකි ඔව් කිව්වම මහත්තය වැඩට යනවට අවුලක් නැද්ද ඇහුව ! ඒටප්ස්සෙ කෙල්ල කීව්ව ප්‍රශ්නයක් නැහැ කියල ! අරු අහනව මහත්තය රටද කියල! මාර ඉන්ටවිව් ! :lol::lol::lol:

    සිරා කතාව මචන්.ඇහැට කනට පේන කෙල්ලෙක් ආවොත් ගොඩක් වෙලාවට අඹර ගන්න බලන්නේ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    sinhalu interview gihama ahanne walpal. intern apply karoth ahanwa araka karala thiyenawada meka karala thiyenawada ekata use karana command eka mokakda owa, muslim minissu balanne muge capacity eka kohomada, kochchara adapt wenna puluwanda oye wage ewa. :) ape unge puhu maanne thiyenne thanikara. intern dammama interview karanne hariyata senior level walata gannawa wage. :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    owwa gana katha karala wadak na Bachelors/masters thiyanawa kiwwama O/L results monawada ahanawa :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    IT අත්දැකීමක් කියන්නම්, අපේ ටීම් එකේ අහවල්ලු 3න් දෙනෙක් හිටියා, එකෙක් එන්නේ අරාබි කිට් එකෙක්. උන් 8-8.30 අතරේ එනවා හැබැයි හරියටම 5 වෙනකොට යනවා. එකෙක් මීක් නෑ...අපි උදේ 7ට ඇවිත් 5ට යන්න හැදුවම ඇයි 5ට යන්නේ, උඹල නිකන් රාජ්‍ය සේවකයෝ වගේ කතන්දර කෝටියයි. ලොක්කට පුක දීම කලාවක්නම් අපේ සිංහලු පිකසොලටත් එහා.. ටීම් එක ඇතුලෙම ඉඳගෙන අපිටම කෙලිනවා. අහවල් එකෙක් මගේ හොඳ ෆිට් එකක්, උ මට කියනවා උඹලගේ එවුන්ට කොන්ද පන නෑ, ඒ මදිවට industry එකත් කනවා, දවසට පැය 9ක් වැඩ කරන්න ඕනි තැන පැය 12ක් 13ක් ඉන්නවා, ඔච්චර පුක දුන්නට ලැබෙන දේකුත් නෑ කියල. ඒ මදිවට උන් 3න් දෙනා සිකුරාදාට පල්ලි ගිහින් එනවා කිසි අව්ලක් නෑ...අපි දේකට යන්න හැදුවොත් මැරෙන්න හදනවා...:(:(:(

    :shocked:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    A/L වලට Maths කරපු අයට තමා software engineer ෆීල්ඩ් එක හොද කිවා කියපන්කෝ...ඔයාට ගොඩක් අමාරු වෙයි කිවා😂😂