sinhala VS muslim Uber Driver අත් දැකීම්
Sinhala Driver
"කොතනටද එන්න ඔනේ ? බලන්නකො ඔතනට එන්න ආයි හරවන් එන්න එපැයි .මැප් එකේ හැටියටද යන්නේ ? මෙකේ පෙන්නන්නේ හයිවේ එකේ යන හැටිනේ. ත්‍රිවිල් වලට හයි වේ එකේ යන්න බෑනේ .මම අතනින් දාලා යන්නම් . මටනම් මැප් එකක් පෙන්නන්නේ නෑ.ඔයා දන්නවද යන හැටි? දන්නවනම් සීට් එකට ඇවිත් පෙන්නන එකයි ඇත්තේ .."
(අදාල ස්ථනයට ලගාවන විට මැප් එකේ හොදටම සටහන් වී තිබෙන බව මට දර්ශනය විය.හරවන ස්ථානද මැප් එකේ සටහන් වී තිබුණි.)
"කොහෙන්ද හරවන්නේ ?" ( ඔය මැප් එකේ පෙන්නන්නේ ..පේන්නේ නැද්ද ? - රිටන් එකටත් එක්ක මම සැරෙන් ඇමතුවෙමි.ඉන් බියවූ කාලකන්නි සින්හල ඩ්‍රයිවරයා මාව බස්සා මුදල් ලබා දී නිහඩවම මාරු විය )
Muslim Driver
"කොතනටද එන්න ඔනේ ?" - එපමණකි. කිසිදු කරදරයකින් තොරව ආදාල ස්ථානයටම මා සුව සේ සැපත් වුනෙමි .
සිoහලු භoග වේවා. අන්තවාදී නොවන මුස්ලිම් වරු සැමදා වැජබේවා..

.