ඔව් ඔව්.Realtime Singlish is the best. u dnt have to copy paste.. u cn type sinhala in chatting, FB, skepe anywhere
මධුරයට මල් තියල වඳින්න ඕනිඔව් ඔව්.
මමත් කලින් කලේ copy and paste එක තමයි.මෙකෙන් දැන් සිංහල වගෙ ම english එක පාරම ටයිප් කරන්න පුලුවන්.අරකෙන් කරනවා නම් සිංහල වෙනම ටයිප් කරලා තමයි පස්සෙ english වචන ටයිප් කරන්න වෙන්නෙ.


එල එලස්තුති හැමෝටම. දැන් හරි.
අයෙත් අහලා බං.මධුරයට මල් තියල වඳින්න ඕනි![]()
මචන් මේකට ගොඩක් ස්තුතියි මම මේක ගැන හිට්යේ නෑ නේDownload it from here
http://www.madurax86.com/rsinglish/
දුවල ගිහිං වැඳල වරෙං![]()


ඒකනේ උඹලා හිතන් ඉන්නේ අපි සාස්තර කාරයොන්ට විතරයි වඳින්න ඕනි කියලාදුවල ගිහිං වැඳල වරෙං![]()











මචන් මේකට ගොඩක් ස්තුතියි මම මේක ගැන හිට්යේ නෑ නේ
කොහෙද රෙප දෙන්නෙත් බැලූ නේ
oke copy and paste karanna epa ne.eth madhurage eke ehema na
lesima vidiha![]()