ඔබ වැරදිලාවත් සවස් වරුවක fm නාලිකාවකට සවන් දුන්නොත් ඔබට තේරේවි, සිංහල භාෂාව වීකෘති කර (නපුන්සක වාග් ස්වරයෙන්) මෙහෙයවන වැඩසටහන් ගණනාවක් ඇති බව. කලකට ඉහත "ටාසන් බාප්පා" යනුවෙන් වැඩසටහනක් විය. වර්තමානයේ "පටි රෝල්" යනුවෙන් වැඩසටහනක් ඇත. තවත් තිබීමට ඉඩ ඇත. මේ අනුව මට නම් හැගී ගියේ වර්තමාන සිංග්ලිෂ් වලට අමතරව සිංහල රසිකයන් තම මවු බස වීකෘති ස්වරයෙන් සවන් දීම මගින් අසීමිත ආශ්වාදයක් ලබන බවයි.
මෙය ඛේදවාචකයක්ද නැද්ද යන්න තීරණය ඔබ අතයි?![]()