මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර හෙලා දකින ඔයගොල්ලෝ යුදෙව්වන්ට සහය දෙන එක දකිනකොට පුදුම හිතෙනවා. මම හිතන විදිහට ඔයගොල්ලෝ යුදෙව් ජාතිකයෝ හෙවත් ඊශ්රයිල් ජාතිකයෝ ගැන කිසි දැනුමක් නැතුවයි මේකේ පෝස්ට්ස් දාන්නේ.යුදෙව් ජාතිකයෝ පුංචි දරුවන්ගේ ශිෂ්ණයේ කොන කපලා ලේ උරා බොන බව ඔයගොල්ලෝ දන්නවද ? ශිෂණය සුන්නත් කරන මුස්ලිම් භක්තිකයන්ට අත දික් කරලා බනින ඔයගොල්ලෝ ශිෂණයෙන් ලේ උරා බොන
අයට සහය දක්වන්නේ ඇයි කියන එක මට හිතාගන්නවත් බැහැ.
හලාල් භාවිතා කරන මුස්ලිම් වරුන්ට විරුද්ධ ඔයගොල්ලෝ කෝශෙර් භාවිතා කරන යුදෙව්වන්ට ඇයි මේ තරම් සහය දෙන්නේ ? අඩුම තරමේ කෝශෙර් කියන්නේ මොනවද කියලවත් දන්නවද ? යුදෙව් ආගමේ තියෙන ගොඩක් නීති රීති ඉස්ලාම් ආගමට සමානයි. සමහරක් නීති රීති ඉස්ලාම් ආගමට වඩා දරුණුයි! මුස්ලිම් වරුන් වගේ යුදෙව්වොත් උපවාසයේ යෙදන විත්තිය ඔයගොල්ලෝ දන්නවද ? යුදෙව්වොන්ට සහය දෙන්න ඉසේල්ල්ලා අමෙරිකාවෙන් ඊශ්රායලයට පදිංචියට ගිය කළු ජාතික යුදෙව්වන්ට මොනවද කරේ කියලා හොයලා බලන්න යුදෙව්වෝ ගැන තව කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා, කාලය නැති නිසා මෙතනින් නවත්තන්නම්.
Size eka therenwa ne??
Harima Dukai Appa



Last edited:




..........!!!!!!! 