sinhalayata dannam saneepai

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    :):):):):):)පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
    එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය සහ දෙවනුව වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානම් වන බවයි.
    මේ හේතුව නිසා ඉදිරි පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකටම පැවරෙන්නේ සාමුහික වගකීමක් බවත් විපක්ෂයේ වගකීම ඉටු කිරීමට දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි මන්ත්‍රී නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ පවතින බවත්
    එයින් පෙන්වා දී ඇත.
    රජය ගනු ලබන ඕනෑම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකට සහයෝගය දැක්වීමට සූදානම් බවත් රජය මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනයේ සඳහන් කරයි.:no::no::no::no::no:
    http://www.lankadeepa.lk/index.php/articles/344015
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සේරම මහින්දගේ වැරැද්ද. 2ක් ඉදල කව්රුහරි හොද එකෙක් තියල ගියානම් මේ අයට මෙහෙම නැටුම් නටන්න වෙන්නේ නෑ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සේරම මහින්දගේ වැරැද්ද. 2ක් ඉදල කව්රුහරි හොද එකෙක් තියල ගියානම් මේ අයට මෙහෙම නැටුම් නටන්න වෙන්නේ නෑ.